උඹල කාටහරි බැරිද මට හොඳ එකක් සිලෙක්ට් කරල එවන්න 2000-3000ත් අතර වගේ
මං සල්ලි දෙන්නං
මං සල්ලි දෙන්නං
හාඩ් එක දාල කැරකිලා එනකොට හිතුන උබ ඔතනට එයි කියලඋඹල කාටහරි බැරිද මට හොඳ එකක් සිලෙක්ට් කරල එවන්න 2000-3000ත් අතර වගේ
මං සල්ලි දෙන්නං
Gaanata karakila enne ekak nikan ilanna.උඹල කාටහරි බැරිද මට හොඳ එකක් සිලෙක්ට් කරල එවන්න 2000-3000ත් අතර වගේ
මං සල්ලි දෙන්නං
අනේ යමං බං යන්ඩGaanata karakila enne ekak nikan ilanna.
Next thread "Mata Lap ekakma denna kauruth naddooo?"
මේ පැත්තට ආවොත් නියෝවීවු එකේ බඩු ඇති. ගූගල් කරල සයිට් එකට ගිහින් බලන්න.
කොහොමද මං ඕක ගෙන්න ගන්නෙ
කොහොමද මං ඕක ගෙන්න ගන්නෙ
මං සල්ලි ගෙවන්නෙ එයාලට කොහොමද?

Thalawathugoda keells eke athi owaNEOVIEW PRIVATE LIMITED.
95 Kandy Road,Yakkala, Srilanka
Tel : 033 2 232 232 , 033 4 909 220 , 033 5 677 385
E-mail: [email protected]
Web : www.neoview.lk
mekata call karala ahamu
badu deliver karanawada kiyala
nathnan scooter eke padagena enna Gampaha![]()
අපිට ඉස්කෝලෙ කාලෙ ඉංග්රීසි සර් කියල දීල තියෙන්නෙ,
අපිට ඉස්කෝලෙ කාලෙ ඉංග්රීසි සර් කියල දීල තියෙන්නෙ,
"බඩු හෑවු නෙමෙයි පුතා... දෙයාර්ස් අ බඩු"
කියන්න කියල...
https://www.nexxcom.lk/product-category/storage/laptop-hard-drive/?orderby=price
COD ගන්න පුලුවන්..........

ඉතුරු ටික අපිද දාන්න ඕනෙඋඹල කාටහරි බැරිද මට හොඳ එකක් සිලෙක්ට් කරල එවන්න 2000-3000ත් අතර වගේ
මං සල්ලි දෙන්නං
අඩේ උබ යක්කලද.මන් පෙරේදා නියෝවිව් ආවා පට්ට සෙනගක් නේ ඉන්නෙමේ පැත්තට ආවොත් නියෝවීවු එකේ බඩු ඇති. ගූගල් කරල සයිට් එකට ගිහින් බලන්න.
200GB හරි කමක් නෑඉතුරු ටික අපිද දාන්න ඕනෙ
අඩේ උබ යක්කලද.මන් පෙරේදා නියෝවිව් ආවා පට්ට සෙනගක් නේ ඉන්නෙ
------ Post added on Jul 21, 2021 at 6:04 PM
200GB හරි කමක් නෑ