දන්න කවුරුවත් ඉන්නවද

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    https://www.learnware.lk/ ගැන දන්න කවුරුවත් ඉන්නවද? කොහොමද පොට් එක? අවුරුදු 6ක පොඩි එකෙක් යවන්න අහනවා... හිතාගන්නත් බෑ.. ඇයි පොඩි කාලෙම මේවට දමන්නෙ කියල
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    https://www.learnware.lk/ ගැන දන්න කවුරුවත් ඉන්නවද? කොහොමද පොට් එක? අවුරුදු 6ක පොඩි එකෙක් යවන්න අහනවා... හිතාගන්නත් බෑ.. ඇයි පොඩි කාලෙම මේවට දමන්නෙ කියල
    සල්ලි ගරාගන්න කරන මගුල්.
     
    • Like
    Reactions: sathmal

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    සල්ලි ගරාගන්න කරන මගුල්.
    මටත් හිතෙන්නෙ එහෙම තමා.. උන්ට කිව්වට පිලිගනිවිද මන්දා....
     
    • Like
    Reactions: Amew