දන්න කියන ගොඩක් අය කතා කරලා කෝවිඩ් පොසිටිවු කියනවා. 
වෙනදාට වඩා පරෙස්සම් වෙන්න වෙයි දැන් නම්
වෙනදාට වඩා පරෙස්සම් වෙන්න වෙයි දැන් නම්
ow bn pissu hadenwa
ape kollo 10k positive bn
math ekka ekata inna ekath positive bn
matath badu hari wage lagadima
මේ සතියෙ තමා ඔය සීන් එක පටන් ගත්තේ බන්
ඒත් මදි වෙයි බන්me yana wdyta aduma masayak wath wahanna wenwa bn

එහෙනම් ඉතිං ගොඩ දෙනෙක්ට බෝ වෙලා ඇති නේ බන්ඇත්ත...
අද අපේ අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක්ව පොසිටිවු වෙලා අරන් ගියා...
හොඳම සිද්ධිය ඒක නෙමෙයි.,
ගෙදර අයව නිරෝධායනය කරන නිසා
අපේ අම්ම, බඩු මුට්ටු අඩුපාඩු තියෙනවද බලන්න ඒ ගෙදරට කෝල් එකක් දීල.
එතකොටත් ඒ ගෙදර පිරිමි මනුස්සය බඩු ගේන්න කඩේට ගිහිල්ල....
ඇත්ත මචන් ගොඩක් ගෙවල් වල අර නිරෝධායන බෝඩ් එක අලවලා![]()
ඒත් මදි වෙයි බන්
ඇත්ත මචන් ගොඩක් ගෙවල් වල අර නිරෝධායන බෝඩ් එක අලවලා![]()
meheth ehemai bn
ow bn kalin parata wada sahenna darunui dn nam
පයි සර්යන විදිහට බන් පයිසර් ගහපු 225 විතරක් ඉතුරු වෙයි වගේ
වැක්සින් ගැහුවා නේ???Be safe guys... mata unath thawama sure naha.. wala kaju set wei wage...
ඩෙල්ටා ද බන් ඔය හැම තැනම යන්නෙ? එතකොට
Pakey scene danne nathiwa vaccine eka gahan parisamin hitapalla. Nothing will happen to you guys. Take careදන්න කියන ගොඩක් අය කතා කරලා කෝවිඩ් පොසිටිවු කියනවා.
වෙනදාට වඩා පරෙස්සම් වෙන්න වෙයි දැන් නම්![]()
කියල තියෙන්නෙ රැපිඩ් එක නෙගටිව් phi කන්ටෑක් කරගන්න බැරිවුණා කියල...එහෙනම් ඉතිං ගොඩ දෙනෙක්ට බෝ වෙලා ඇති නේ බන්![]()
ඔව් බන්... එන්න එපා පැත්ත පලාතක. දැන් මිනිස්සු වැඩිය ගැවසෙන්නෙත් නෑ.Asiri / Suwasewana thama case da bn
පයි සර්![]()
ඔව් බන්රටම මළ ගෙයක් වෙනවා මේ උද්දච්ච පඹයා නිසා..
කියල තියෙන්නෙ රැපිඩ් එක නෙගටිව් phi කන්ටෑක් කරගන්න බැරිවුණා කියල...
ඒත් ඉතිං රැපිඩ් ඇන්ටිජන් නෙගටිවු වුණා කියල pcr කරනකල් ශුවර් කරන්න බෑනෙ...