දන්න කියන හැම කෙනාටම කෝවීඩ් හැදිලා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් ගොඩක් ගෙවල් වල එකෙක් හරි පොසිටිව් .. ඒ එක්ක ඉතින් ගෙදර අනික් අයත් පොසිටිව් .. පීසීර් කරන් නැති හන්දා කවුන්ට් එකට එන්නෙත් නෑ.. ඇත්තටම බැලුවොත් දවසකට 20000 වත් පොසිටිව් 😷
    ගොතයාගේ නූගත්කම හින්දා තීරන ගන්නෙ නෑ හරි වෙලාවට බන්.
    ඔව් මොනව තියෙනවද කියල නොදන්න උණ පැණියකට වඩා හොඳයි නේන්නං
    එක ඇත්ත එක අතකට
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඇත්ත...
    අද අපේ අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක්ව පොසිටිවු වෙලා අරන් ගියා...

    හොඳම සිද්ධිය ඒක නෙමෙයි.,

    ගෙදර අයව නිරෝධායනය කරන නිසා
    අපේ අම්ම, බඩු මුට්ටු අඩුපාඩු තියෙනවද බලන්න ඒ ගෙදරට කෝල් එකක් දීල.
    එතකොටත් ඒ ගෙදර පිරිමි මනුස්සය බඩු ගේන්න කඩේට ගිහිල්ල....
    ලංකාවේ එකාල හදන්නත් බෑ...... හැදෙන්නෙත් නෑ...... තනි හරක්...... !! :angry: :angry: :angry: :angry:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    Corona Quarantine GIF by adambanaszek
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    @Ragna_SL , @PrasangaSPerera , @NRTG

    මච්න්ලා, නයිටක් අදින්න තියනව අද හෙට, රෙඩි වෙලා ඉදපන්
    පව් යකෝ... :lol: :lol:

    ow bn pissu hadenwa

    ape kollo 10k positive bn

    math ekka ekata inna ekath positive bn


    matath badu hari wage lagadima
    කලින් සැරේ නං දෙපැත්තෙ හිටපු අය පොසිටිව් වෙලා මම බේරුනා...මේ සැරේ නං...:no::no:
    ------ Post added on Aug 16, 2021 at 6:30 AM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ සතිය සහ ඊලග සතිය තමා දරුණු වෙන්නේ. දෑන් සීමා දෑඩි කරලා මගුල් නතර කරපු එකේ ප්‍රතිපල මාසයක් වගේ යනකොට එයි කියලා හිතෙනවා. ඒත් පරක්කු වුන එකේන් සෑහෙන්න පාඩුවක් වෙයි
     
    • Like
    Reactions: Solo Rider

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඇත්ත...
    අද අපේ අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක්ව පොසිටිවු වෙලා අරන් ගියා...

    හොඳම සිද්ධිය ඒක නෙමෙයි.,

    ගෙදර අයව නිරෝධායනය කරන නිසා
    අපේ අම්ම, බඩු මුට්ටු අඩුපාඩු තියෙනවද බලන්න ඒ ගෙදරට කෝල් එකක් දීල.
    එතකොටත් ඒ ගෙදර පිරිමි මනුස්සය බඩු ගේන්න කඩේට ගිහිල්ල....
    ou bn ape gewal issara gedara ekek positive. un phi ta kiyalawath na. gedara eka job ekatath yanawa
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පව් යකෝ... :lol: :lol:


    කලින් සැරේ නං දෙපැත්තෙ හිටපු අය පොසිටිව් වෙලා මම බේරුනා...මේ සැරේ නං...:no::no:
    ------ Post added on Aug 16, 2021 at 6:30 AM

    na na mkt wenne na baya nathuwa idpn

    @Ragna_SL , @PrasangaSPerera , @NRTG

    මච්න්ලා, නයිටක් අදින්න තියනව අද හෙට, රෙඩි වෙලා ඉදපන්
    wrn hode aniwa
    ------ Post added on Aug 16, 2021 at 7:00 PM

    Den parissam wenna widihak naha ban eliyata giyoth badu sure thamai...

    ow bn inna wdyta inna tynne dn
    ------ Post added on Aug 16, 2021 at 7:02 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,081
    113
    Mother Earth
    ටොපියක් කරපු හරියක්. මෙච්චර දෙයක් වෙලා තියෙද්දි ඩෙල්ටා කොම්පැණිය වහල දාන්නෙ නැත්තෙ ඇයි ? 🧐
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපෝ බලන බලන තැන කොරෝනා නේ යකෝ එලියට බහින්න නරකයි
     
    • Haha
    Reactions: Solo Rider

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    na na mkt wenne na baya nathuwa idpn
    බය වෙන්න දෙයක් නෑ බන්.වෙලාව ආවම යන්න වෙනව,කොරෝන කෙසේ වෙතත් මට තියෙන බය අතරමගදිම යන්න වෙයිද කියල යන යෑමෙ හැටියට... :lol: :lol: