දන්න කියන හැම කෙනාටම කෝවීඩ් හැදිලා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ඇත්ත...
    අද අපේ අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක්ව පොසිටිවු වෙලා අරන් ගියා...

    හොඳම සිද්ධිය ඒක නෙමෙයි.,

    ගෙදර අයව නිරෝධායනය කරන නිසා
    අපේ අම්ම, බඩු මුට්ටු අඩුපාඩු තියෙනවද බලන්න ඒ ගෙදරට කෝල් එකක් දීල.
    එතකොටත් ඒ ගෙදර පිරිමි මනුස්සය බඩු ගේන්න කඩේට ගිහිල්ල....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    එහෙනම් ඉතිං ගොඩ දෙනෙක්ට බෝ වෙලා ඇති නේ බන්😢
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇත්ත මචන් ගොඩක් ගෙවල් වල අර නිරෝධායන බෝඩ් එක අලවලා :(
    🙁 යන විදිහට බන් පයිසර් ගහපු 225 විතරක් ඉතුරු වෙයි වගේ

    meheth ehemai bn

    ow bn kalin parata wada sahenna darunui dn nam

    ඩෙල්ටා ද බන් ඔය හැම තැනම යන්නෙ? එතකොට
    ------ Post added on Aug 15, 2021 at 9:04 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    දන්න කියන ගොඩක් අය කතා කරලා කෝවිඩ් පොසිටිවු කියනවා. 😰

    වෙනදාට වඩා පරෙස්සම් වෙන්න වෙයි දැන් නම්☹️
    Pakey scene danne nathiwa vaccine eka gahan parisamin hitapalla. Nothing will happen to you guys. Take care
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    එහෙනම් ඉතිං ගොඩ දෙනෙක්ට බෝ වෙලා ඇති නේ බන්😢
    කියල තියෙන්නෙ රැපිඩ් එක නෙගටිව් phi කන්ටෑක් කරගන්න බැරිවුණා කියල...
    ඒත් ඉතිං රැපිඩ් ඇන්ටිජන් නෙගටිවු වුණා කියල pcr කරනකල් ශුවර් කරන්න බෑනෙ...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Asiri / Suwasewana thama case da bn
    ඔව් බන්... එන්න එපා පැත්ත පලාතක. දැන් මිනිස්සු වැඩිය ගැවසෙන්නෙත් නෑ.
    පයි සර් 😇
    🤭

    රටම මළ ගෙයක් වෙනවා මේ උද්දච්ච පඹයා නිසා..
    ඔව් බන්
    කියල තියෙන්නෙ රැපිඩ් එක නෙගටිව් phi කන්ටෑක් කරගන්න බැරිවුණා කියල...
    ඒත් ඉතිං රැපිඩ් ඇන්ටිජන් නෙගටිවු වුණා කියල pcr කරනකල් ශුවර් කරන්න බෑනෙ...
    😵‍💫එහෙම සින් එකක් නම්
    තියෙනවා නෙ බන්
    ------ Post added on Aug 15, 2021 at 9:09 PM