අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක්ව පොසිටිවු වෙලාඇත්ත...
අද අපේ අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක්ව පොසිටිවු වෙලා අරන් ගියා...
හොඳම සිද්ධිය ඒක නෙමෙයි.,
ගෙදර අයව නිරෝධායනය කරන නිසා
අපේ අම්ම, බඩු මුට්ටු අඩුපාඩු තියෙනවද බලන්න ඒ ගෙදරට කෝල් එකක් දීල.
එතකොටත් ඒ ගෙදර පිරිමි මනුස්සය බඩු ගේන්න කඩේට ගිහිල්ල....
Kiyanne ubath sure nane?

