දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න මේ ඉස්කෝ&#351

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න මේ ඉස්කෝ&#351

ටී.බී. ඡයා මහ විද්‍යාලය, කොළඹ 02.
කවුරැ හරි දන්නවද මේ ඉස්කෝලෙ තියෙන තැන. මට පොඩ්ඩක් පාර කියනවද?
Exam එකක් තියෙනවා ඒකයි.
ගොඩක් ස්තතියි.:no:
 

kumu123

Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    Mama hithanne st. joshop College eka wenna athi
    eka tiyanne
    T.B. Jaya Mawatha (Ibbanwala handiye sita gamini Hall Dakkawa Para )
    Colombo 10
     
    Last edited:

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    මචං ඕක තියෙන්නේ නවලෝක හොස්පිට්ල් එක ඉස්සරහා........

    සැල්වේෂන් ආමි එක ඉස්සරහා..........
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    i don't know the place exactly but must be colombo 2 hw ever! guys pls help this lad!
     

    wageesha87

    Active member
  • Oct 31, 2008
    323
    95
    28
    kandy
    මචං ඕක තියෙන්නේ නවලෝක හොස්පිට්ල් එක ඉස්සරහා........

    සැල්වේෂන් ආමි එක ඉස්සරහා..........
    මූ කියනව හරි ඇති.මොකද එ හරියට තමයි කොළඔ 02 කියන්නේ.
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    මූ කියනව හරි ඇති.මොකද එ හරියට තමයි කොළඔ 02 කියන්නේ.

    මචං මුස්ලිම් ඉස්කෝලෙකුත් තියෙනවා..... ඒකට එහා පැත්තේ තියෙන්නේ.....
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    hariyatama nawaloke issaraha

    sampath bank ekath ekkama petrol shed ekak thiyenawa
    ethanin thiyena pare athulata yanna ona
    perera & sons ekak ehema thiyenawa e pare

    wish u all the best