දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ල. ( wedding liquor problem ekak)

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ල. ( wedding liquor problem ekak)

    මේකයි සත්‍ය සිද්ධිය:oo:

    මගේ ලඟම හිතවත් මිත්‍රයෙක්ගේ වෙඩින් එකක් තියෙනවා . දැන් ලිකර් ප්‍රශ්නයක් තියෙනවා.

    දීලත් බෑ නොදිත් බෑ.:sorry:

    මගේ මේවා ගැන දැනුම නිල්.ඌත් බොන්නේ නැති හින්ද දන්නේ නෑ.:no:

    වෙන්ඩ ඕනේ මේකයි.

    ම්නිහගේ ඉන්නව බොන කාපර් සෙට් එකක් .උන් බිව්වම පිස්සු නටයි කියල බයයිලු.

    ඒ හින්ද වැඩිය බොන්ඩ බැරි ඔය වැට් 69 , රෙඩ් ලේබල් රෙන්ජ් එකේ යන බ්‍රෑන්ඩ් එකක් පුලුවන් නම් කියපල්ලකෝ. රෙඩ් ලේබල් නම් බොන්ඩ පුලුවන් වැඩිපුර බෝතලුත් යනව කියලා අහලා තියෙනවා.වැට් 69 එකත් බොන්ඩ පුලුවන්ලු.

    එහෙම නෙමේ මෙතනට ඕනේ වැඩිය බොන්ඩ බැරි බෝතල් අඩුවෙන් යන එකක්.ලොකු ගණන් වල ඒවත් කියන්ඩ එපා.3500-7000k අතර වුනාට කමක් නෑ.
    මේකේ ඉන්නවනේ එක්ස්පර්ට්ල.:confused:
    මේ රික්වයර්මන්ට් එකට ගැලපෙන එකක් කියපල්ල.:confused:
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Kasippu thama ithin. Hariyanne nadda? :eek:

    :P:P:P

    එහෙම නෙමේ මෙතනට ඕනේ වැඩිය බොන්ඩ බැරි බෝතල් අඩුවෙන් යන එකක්.

    මම මෙන්න මේ වාක්‍ය කියවනකොටම හිත යටින් කියුනේ කස්සිප්පු තමයි කියල.....:rofl::rofl:

    පහල බලනකොට උබ එක දාල ....:rofl:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒවා දීලා මනමාලයට රෙදි නැතුව තමා යන්ඩ වෙන්නේ.:baffled:

    :lol::lol::lol:

    ඔය duty ෆ්‍රී එන එවුන් එකෙක් ව අල්ල ගත්තනම් ගැන තව ටිකක් අඩුවෙන් ගන්නත් පුළුවන්...:yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    :P:P:P

    මම මෙන්න මේ වාක්‍ය කියවනකොටම හිත යටින් කියුනේ කස්සිප්පු තමයි කියල.....:rofl::rofl:

    පහල බලනකොට උබ එක දාල ....:rofl:

    :rofl:
    කසිප්පු බෑ.වෙන එකක් කියපිය :baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :rofl:
    කසිප්පු බෑ.වෙන එකක් කියපිය :baffled:

    හෙට උදේට බුම්ප් එකක් දාපන...බොන එවුන් මේ වෙලාවේ නැ යකෝ...උන් බිලා නිදි ....:rofl:

    හෙට ඔස්තාර් ල ඇවිත් කියාවි.,...:P

    මම අමද්යපයි...:P
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    :lol::lol::lol:

    ඔය duty ෆ්‍රී එන එවුන් එකෙක් ව අල්ල ගත්තනම් ගැන තව ටිකක් අඩුවෙන් ගන්නත් පුළුවන්...:yes:

    බ්‍රෑන්ඩ් එකක් කියපන් :confused:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හෙට උදේට බුම්ප් එකක් දාපන...බොන එවුන් මේ වෙලාවේ නැ යකෝ...උන් බිලා නිදි ....:rofl:

    හෙට ඔස්තාර් ල ඇවිත් කියාවි.,...:P

    මම අමද්යපයි...:P

    balamu :D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :P:P:P

    මම මෙන්න මේ වාක්‍ය කියවනකොටම හිත යටින් කියුනේ කස්සිප්පු තමයි කියල.....:rofl::rofl:

    පහල බලනකොට උබ එක දාල ....:rofl:
    Ade ekane bn man kalinma kiwwe. Hamogema therima kasta thamai hitan. :lol:
    ඒවා දීලා මනමාලයට රෙදි නැතුව තමා යන්ඩ වෙන්නේ.:baffled:
    Kiyapan imported, ada genawa badu kiyala. :D
    :rofl:
    කසිප්පු බෑ.වෙන එකක් කියපිය :baffled:

    :rofl::rofl::P
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    හරියට බොන කාපර් ල සෙට් එකක් ඉන්නවනම් ඉතින් උන්ට නොබොන්න කසිප්පු හරි රා හරි තමා දෙන්න වෙන්නේ.

    වෙඩින් එකකට බස්සන් නැති පොඩි බ්‍රෑන්ඩ් බැස්සුවත් උන් තරහටත් එක්ක ගහයි. ගානත් අඩුවෙන් දීලා යයි. පස්සේ කතාත් කියයි.

    වෙඩින් එකක්නේ, කොල්ලොනේ, බොනවනේ, හරියට දීපන්. :oo:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හරියට බොන කාපර් ල සෙට් එකක් ඉන්නවනම් ඉතින් උන්ට නොබොන්න කසිප්පු හරි රා හරි තමා දෙන්න වෙන්නේ.

    වෙඩින් එකකට බස්සන් නැති පොඩි බ්‍රෑන්ඩ් බැස්සුවත් උන් තරහටත් එක්ක ගහයි. ගානත් අඩුවෙන් දීලා යයි. පස්සේ කතාත් කියයි.

    වෙඩින් එකක්නේ, කොල්ලොනේ, බොනවනේ, හරියට දීපන්. :oo:

    Ekane man kalinma kiwwe game badu thama hariyanne kiyala.
    Labaith ekka. :yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Ekane man kalinma kiwwe game badu thama hariyanne kiyala.
    Labaith ekka. :yes:

    :rofl::rofl:
    11.gif

    සිය රට දේ සිරි සැප දේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    Wedding invitation card eke print karala dipan "bonna denu nolabe. Bonna ona nam bar ekakata palayan. Bila awoth or awill bonna haduwoth andu kadanawa" kiyala.

    Ethakota bebaddo set eka enne nathi wei.

    That means

    Umbata bonna dena salli ithuriyi
    Plate godak ithuruyi
    Oluwa nidahas

    Eka galen kurullo 3yi

    Win win
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මේකයි සත්‍ය සිද්ධිය:oo:

    මගේ ලඟම හිතවත් මිත්‍රයෙක්ගේ වෙඩින් එකක් තියෙනවා . දැන් ලිකර් ප්‍රශ්නයක් තියෙනවා.

    දීලත් බෑ නොදිත් බෑ.:sorry:

    මගේ මේවා ගැන දැනුම නිල්.ඌත් බොන්නේ නැති හින්ද දන්නේ නෑ.:no:

    වෙන්ඩ ඕනේ මේකයි.

    ම්නිහගේ ඉන්නව බොන කාපර් සෙට් එකක් .උන් බිව්වම පිස්සු නටයි කියල බයයිලු.

    ඒ හින්ද වැඩිය බොන්ඩ බැරි ඔය වැට් 69 , රෙඩ් ලේබල් රෙන්ජ් එකේ යන බ්‍රෑන්ඩ් එකක් පුලුවන් නම් කියපල්ලකෝ. රෙඩ් ලේබල් නම් බොන්ඩ පුලුවන් වැඩිපුර බෝතලුත් යනව කියලා අහලා තියෙනවා.වැට් 69 එකත් බොන්ඩ පුලුවන්ලු.

    එහෙම නෙමේ මෙතනට ඕනේ වැඩිය බොන්ඩ බැරි බෝතල් අඩුවෙන් යන එකක්.ලොකු ගණන් වල ඒවත් කියන්ඩ එපා.3500-7000k අතර වුනාට කමක් නෑ.
    මේකේ ඉන්නවනේ එක්ස්පර්ට්ල.:confused:
    මේ රික්වයර්මන්ට් එකට ගැලපෙන එකක් කියපල්ල.:confused:

    ඔතන උබලගේ wedng or homecoming තියෙන්නේ, හොටෙල් එකක නේද.

    උබලට තියන ප්‍රශ්නය මොකක්ද කියලා ඉස්සරලා බලපන්, වෙඩින් එකේ.
    1 පිස්සු කෙලීම,
    - බොන්න දුන්නොත් මේක වෙනවා

    2 හවස්වනතුරු බොන එක ඇදීයාම
    - Stop bar or serving by 2pm.Send them to lunch.And go to next event.
    - අනිවා පිටත් වෙන ටයිම් එකක් දාගනින් homecmng eke, බොරුවට හරි
    3.30pm

    3 හොද බ්‍රෑන්ඩ් එකක්දීම.

    4 ඉක්මනට වැටෙන්න සැලැස්සීම.

    5 බයිට්,සැන්ඩි ප්‍රශ්න.

    මෙහෙමයි කේස් එක, කන පැලෙන්න බොන උන්, ගොඩක් ද පොඩ්ඩක්ද බොන්නේ කියන එක වැඩක් නෑ, උන් වදින්න බොනවා.එතකොට සැර බෑන්ඩ් එකක්දුන්නම, බෝතල් ගොඩක් උන්වෙනුවෙන් දෙන්න ඔනේ නෑ. එකෙන් දෙකෙන් ඉවරයි.
    උබ බොන්න දෙනවනම් , අනිවා උන් බීල පිස්සු කෙලිනවාමයි, මොනව දුන්නත්.40 සැර තියන ඒවා ගනින්, නැත්තන් උන් බොයි, වතුර බොනවා වගේ.බීල මනමාලයාට ආතල් දෙන්න ගන්නවා. මනමාලිවත් පුටුවක තියලා උඩදායි.

    ලෝකල් විස්කි එකක් වී එන් ඒ. 40 වගේ සැරතියනවා. 2300 වගේ වෙයි.
    මේකත් හොදයි.ගොඩක් බොන්න බෑ.
    එහෙම නැත්තන් වොඩ්ක , බැලන්ටයින්, වැට් 69 (දැන් ඉන්දියනුත් එනවා ).

    බොන උන් කීයක් වගේ ඉන්නවද..?

    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Black lable demu. Shot 2-3i.kattiya down