දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ල. ( wedding liquor problem ekak)
මේකයි සත්‍ය සිද්ධිය
මගේ ලඟම හිතවත් මිත්‍රයෙක්ගේ වෙඩින් එකක් තියෙනවා . දැන් ලිකර් ප්‍රශ්නයක් තියෙනවා.
දීලත් බෑ නොදිත් බෑ.
මගේ මේවා ගැන දැනුම නිල්.ඌත් බොන්නේ නැති හින්ද දන්නේ නෑ.
වෙන්ඩ ඕනේ මේකයි.
ම්නිහගේ ඉන්නව බොන කාපර් සෙට් එකක් .උන් බිව්වම පිස්සු නටයි කියල බයයිලු.
ඒ හින්ද වැඩිය බොන්ඩ බැරි ඔය වැට් 69 , රෙඩ් ලේබල් රෙන්ජ් එකේ යන බ්‍රෑන්ඩ් එකක් පුලුවන් නම් කියපල්ලකෝ. රෙඩ් ලේබල් නම් බොන්ඩ පුලුවන් වැඩිපුර බෝතලුත් යනව කියලා අහලා තියෙනවා.වැට් 69 එකත් බොන්ඩ පුලුවන්ලු.
එහෙම නෙමේ මෙතනට ඕනේ වැඩිය බොන්ඩ බැරි බෝතල් අඩුවෙන් යන එකක්.ලොකු ගණන් වල ඒවත් කියන්ඩ එපා.3500-7000k අතර වුනාට කමක් නෑ.
මේකේ ඉන්නවනේ එක්ස්පර්ට්ල.
මේ රික්වයර්මන්ට් එකට ගැලපෙන එකක් කියපල්ල.

Last edited: