දන්න කෙනෙක් කයලා දෙන්න
Dialog tower එකක් අපේ වත්තේ හයි කරන්න කොම්පැණි එකෙන් ආවා. දන්න කෙනෙක් කයනවද එකෙන් ප්රශ්නයක් වෙනවද කියලා. රේඩියේෂන්වලින් වගේ. නැත්නම් වෙන අව්ල් පස්සට වෙයිද?

oka ganna mokatada ban nikan ahala pahala un ekka randu wenne...adu gane 50k wath nan kamak na