දන්න කෙනෙක් කියන්න

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    දන්න කෙනෙක් කියන්න

    දන්න කෙනෙක් කියන්න

    අපි පොඩි දවස්වල රූපවාහිනියෙ ගියා ටයිටස් මහත්තයා ගේ හඩ කැවීම් ඒකකයෙන් කරපු සිංහලට හඩකවපු කාටූන් ටිකක්( අර කොට බාස් මක බාස් පාලමක් හැදුව සීන් එක. එතකොට අම්මව හොයන පොඩි දරුවෙක්ගෙ කථාව, ගිනිකූරු යුද්ධය, සුරංගනා කථා කරළියේ කථා ටික)

    රූපවාහිනියෙ shop එකෙත් මේවා නෑ. ගන්න තැනක් තියෙන තැනක් දන්නවද?

    (කරුණාකර මෙය අනුන්ගේ බුද්ධිමය දේපල විකුනන්කෑමට සැරසෙන ව්‍යාපාරයකට නොව, මේවා දැකලත් නැති ස්කූබි ඩූ කවුදබෝයි පූරපප්පා වැනි කාටූන් බලන පොඩි දරුවෙකුට පෙන්වීම සදහා පමණි)