හැබැයි මචන් ෆැක්ටරිය මේ ටිකේ රෙපෙයාර් කරන සීන් එකක් තිබුන, ඒක නිසා බලන්න දෙයිද දන්නේ නෑ.. ජය..!!

නැහැ බ්‍රෝ..කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ..එදින දොරටුවෙන් අවසරේ ගන්න පුළුවන්..හැබැයි මචන් ෆැක්ටරිය මේ ටිකේ රෙපෙයාර් කරන සීන් එකක් තිබුන, ඒක නිසා බලන්න දෙයිද දන්නේ නෑ.. ජය..!!
අවසර ගන්න දෙයක් නෑ.... ටිකට් එකක් ගන්න ඕනා බලන්න යන්න....![]()
Highland එක බලන්න යන්න නම් අවසර ඕනා මගේ හිතේ.....![]()
Ey, ambewela NZ farm eka gena ahala nedda?