දන්න යාලුවෙක් කියන්න..

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    දන්න යාලුවෙක් කියන්න..

    අපි අඹේවෙල කිරි ෆැක්ටරි එකයි,ෆාම් එකයි බලන්න යන්න හිතාගෙන ඉන්නවා.
    අපි එහෙම යනවා නම් කාගෙන් හරි යන්න කලින් අවසර ගන්න ඕනද..?

    දන්නකෙනෙක් ඉන්නවා නම් එතන බලන්න යන්න ඕන ක්‍රමවේදය කියලා දෙන්න..ලොකු උදව්වක්..
     
    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    නැහැ බ්‍රෝ..කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ..එදින දොරටුවෙන් අවසරේ ගන්න පුළුවන්.. :D හැබැයි මචන් ෆැක්ටරිය මේ ටිකේ රෙපෙයාර් කරන සීන් එකක් තිබුන, ඒක නිසා බලන්න දෙයිද දන්නේ නෑ.. ජය..!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අවසර ගන්න දෙයක් නෑ.... ටිකට් එකක් ගන්න ඕනා බලන්න යන්න.... :yes:

    Highland එක බලන්න යන්න නම් අවසර ඕනා මගේ හිතේ..... :D
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    නැහැ බ්‍රෝ..කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ..එදින දොරටුවෙන් අවසරේ ගන්න පුළුවන්.. :D හැබැයි මචන් ෆැක්ටරිය මේ ටිකේ රෙපෙයාර් කරන සීන් එකක් තිබුන, ඒක නිසා බලන්න දෙයිද දන්නේ නෑ.. ජය..!!

    මේ දවස් වලද..?
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    අවසර ගන්න දෙයක් නෑ.... ටිකට් එකක් ගන්න ඕනා බලන්න යන්න.... :yes:

    Highland එක බලන්න යන්න නම් අවසර ඕනා මගේ හිතේ..... :D

    Highland එක කොහේද තියෙන්නේ සහෝ..?
    ඒ හරියෙමද..?
    නුවර එළියේ නිතරම බලන තැන් ඇරුනම වෙන බලන්න තියෙන තැන් මොනාද කියන්නත් පුළුවන්ද...?
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    Ey, ambewela NZ farm eka gena ahala nedda?

    ඔය කියන්නේ මිල්කෝ එකේ ෆාර්ම් එක නෙවෙයි නේද බං..?
    ඔය කියන එකට යන්නේ කොහොමද..?
    ඒකට යනවා නම් අවසර ගන්න ඕන කොහෙන්ද..?