දන්න වාද?

sudham88

Junior member
  • Jan 27, 2011
    168
    17
    18
    Colombo
    ඔබ දන්නවාද....???
    ► ලිබර්ටි ප්‍රතිමාවේ දබරැගිල්ලක දිග අඩි 8කි.
    ► චිලී රාජ්යයේ ඇටකාමා කාන්තාරයේ සමහරක් ප්‍රදේශ වලට කිසිම දිනෙක වැසි ඇද වැටී නැත.
    ► වයස අවුරුදු 75ක පුද්ගලයෙක් සාමාන්යයෙන් තම ජීවිතයෙන් 1/3ක කාලයක් නිදාගෙන ඇත. ► බෝයින්ග් 747 යානයේ තටු වල දිග, රයිට් සහෝදරයන්ගේ පළමු ගුවන් ගමනේ දුරටත් වඩා වැඩිය.
    ► පෘථිවියේ සිටිනා මිනිසුන් ගණනට වඩා කුකුළන් සිටී.
    ► කැන්ගරුවන්ට පසුපසට ඇවිදීමට නොහැක.
    ► අමෙරිකානුවෝ දිනකට අක්කර 75ක ප්‍රමාණයේ පීසා අනුභව කරති.
    ► මිහිපිට වසන මිනිසුන් හා කෘමීන් අතර අනුපාතය 1:200,000,000 කි.
    ► නිල් තල්මසෙකුගේ දිවෙහි බර, අලියෙකුගේ බරට වඩා වැඩිය.
    ► ඇසිපිය නොගසා කිවිසුම් යැවිය නොහැක. (පුලුවන් නම් කරලා බලන්නකෝ.)
    ► කැරපොත්තෙකුට තම හිස නොමැතිව දින 10ක් ජීවත් විය හැක.
    ► මහද්වීප දෙකක පිහිටි එකම නගරය තුර්කියේ ඉස්තාන්බුල් නගරයයි.
    ► ඔබට ඔබේ දිව වැලමිටේ ගෑවීමට නොහැකිය.
    ► 'දිව' මිනිස් ශරීරයේ ශක්තිමත්ම පේශියයි.
    ► හුස්ම නොගෙන සිට සියදිවි නසා ගැනීමට නොහැකිය.
    ► නරක් නොවන එකම ආහාරය 'මී පැණි' පමණි.
    ► අලියා යනු උඩ පැනීමට නොහැකි එකම ක්ෂීරපායී සත්වයාය.
    ► මිනිසාගේ බෙල්ල අස්ථි 7කින් සමන්විත වන අතර ජිරාෆ්ගේ බෙල්ලෙහිද ඇත්තේ අස්ථි 7ක් පමණි.
    ► මෙය කියවන්නන්ගෙන් 99%ක් තම දිව, තම වැලමිටේ ස්පර්ශ කළ හැකිදැයි උත්සාහ කර බලයි..... :P

    :yes::confused:;)

    from FB ... ;)
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔබ දන්නවාද....???

    ► කැරපොත්තෙකුට තම හිස නොමැතිව දින 10ක් ජීවත් විය හැක.
    අපේ රටේ සමහර මැතිඇමති වරුනුත් ඔය ඉන්නේ යස අගේට ඔලු නැතිව.. :lol::lol::lol: