ඔව් ඒක බයිකාබනේට් එකටත් වැඩිය හොදයි හැබැයි risky වැඩි.ගන්න පෙරොක්සයිඩ් එක 3-5% වෙන්න ඕනේ නැතිනම් කට පිචෙනවා.
kata pichchenawa kiyuwe thuwala wenawada? enamal ekata haniyak nadda?
ගෙදරදි ගෑස් බැලූන් එකක් හදා ගන්නේ කොහොමද බන්.. මට මතකයි අපේ අයියල මොනවද බෝතලේකට පරන සත 5 කාසි දාලා හයඩ්රජන් බැලුමක් යැව්ව..
ඒවා හදල කෙල වෙලත් තියෙනවා බන් මගේ දකුණු අතේ දිගටම පිචිල තියෙන්නේ ඕවගේ ඒවා කරන්න ගිහින් .contact explosive එහෙමත් හදල තියෙනවා.
Machan Carbon pen ekekin reddaka gawuna carbon yawanna kramayak nadda?
ගෙදරදි ගෑස් බැලූන් එකක් හදා ගන්නේ කොහොමද බන්.. මට මතකයි අපේ අයියල මොනවද බෝතලේකට පරන සත 5 කාසි දාලා හයඩ්රජන් බැලුමක් යැව්ව..
contact explosive ee kiyanne Nitrogen triiodide da bn
nitrogen triiodide කියන්නේ එකක් විතරයිනේ මචන් ඒක නම් ගෙදරදීත් හදල තියෙනවා.එක sensitive වැඩි බන් හුලගටත් පිපිරෙන්න බලනවා.එක N පරමාණුවට ලොකු I පරමාණු තුනක් අල්ලන් ඉන්න අමරුයිනේ.Mercury(II) fulminate කියන contact explosive එකත් හදල තියෙනවා ඒක නම් stable NI3 වලට සාපේක්ෂව.