දන්න chemical වල දන්න නොදන්න ප්‍රයෝජන

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සාර විට විකුණන වෙළෙන්දෝ පත්තු කරන ලාම්පුවක් තියනවා සිරින්ජරයකට මොනවද දාලා.
    කව්රු හරි දන්නවනම් කියනවද කොහොමද ඕක හදන්නේ?
    කෑම්පින් වැඩකට

    hardware වල තියෙනවා කාබයිට් කැට ඒවා අරන් වතුර දාපුවාම අසිටලින් ගෑස් එක හැදෙනවා.එක ටමා ඔය පත්තු කරන්නේ
     
    megarushan

    Active member
  • Nov 14, 2009
    281
    36
    28
    eka kohomada ban hadanne.uria nitrate hadala tiyeda ban

    urea nitrate හදල නැහැ මචන් එකත් හදන්න එච්චර අමාරු නම් නැහැ මන් දන්නා විදියට.Mercury(II) fulminate හදන ක්‍රමය නම් පහසුයි එත් ඒවා ප්‍රසිදියේ දාන්න බැහැ මචන් දන්නවනේ public forum වල එක එක ජාතියේ අය ඉන්නවනේ දේශපාලනය කරන උන් එහෙමත් බලනවනේ බන්.
     
    megarushan

    Active member
  • Nov 14, 2009
    281
    36
    28
    ලංකාවේ ගන්න තින සයනයිඩ හෝ වෙනත් එවැනි උග්‍ර විෂ රසායන මොනවද ?

    විකිරණ හැරුනම ලෝකේ දැනට තියෙන විෂම ධුලකය botulinum toxin(මන් දන්නා විදියට Botox (botulinum toxin type A ) ලංකාවේ චර්ම ප්‍රතිකාරය කරනවා.)

    විෂ අඩු පිලිවලේ සිට වැඩි විෂ දක්වා .

    Carfentanil (commercially available ප්‍රබලම නිර්වින්දකය heroin වලට වඩා 5000 ගුණයක් ප්‍රබලවේ ලංකාවේ ප්‍රසිද්දියේ වාර්තාවෙලා නැති උනාට ඇති ඕකත් ගහනවා මිනිස්සු පොඩ්ඩක් වැඩි උනොත් කෙලිම මරණය තමයි.මයික්‍රෝ ග්රෑම් ගානක් ගහන්න ඕනේ ගහනවානම්.)

    mercury

    White phosphorus

    Hydrogen cyanide

    Sodium cyanide

    Nicotine(දුම්කොළ හා සිගරට් වල අඩංගු වේ)

    Arsenic

    Heroin

    Piperidine(කළු ගම්බිරිස් වල ක්‍රියාකාරී සංයෝගය )

    Methamphetamine(crystal meth )

    Cocaine

    Sodium nitrite(මස් හා සොසේජස් කල් තබා ගැනීමට යොදා ගනී.පරණ මස් ගොඩක් රතු පාටට තියෙනවා නම් ගන්න එපා ඒ කියන්නේ Sodium nitrite දාලා.)

    Caffeine

    Aspirin

    Formaldehyde
     
    megarushan

    Active member
  • Nov 14, 2009
    281
    36
    28
    hardware වල තියෙනවා කාබයිට් කැට ඒවා අරන් වතුර දාපුවාම අසිටලින් ගෑස් එක හැදෙනවා.එක ටමා ඔය පත්තු කරන්නේ

    ඔව් මේක තමයි එක.Calcium carbide කැට විදිහට තියෙනවා ගන්න hardware වල ගන්න ඒවාට වතුර දැම්මම Acetylene වායුව හැදෙනවා ඒක තමයි ඔය දහනය කරන්නේ.හැබැයි මචන් ගොඩක් බයානකයි අපිට control කරගන්න බැරි උනොත් පුපුරන්න ඉඩ තියෙනවා gas හෝ kerosine (භූමිතෙල් ) මිට වැඩ safe.අනික gas stove එකක ගන්න පුළුවන් උපරිම උෂ්ණත්වය 1970 °C විතර නමුත් Acetylene 3100 °C විතර දෙනවා .ඒ වගේම Acetylene දහනය වෙද්දී දීප්තිය හා එලිය නම් වැඩියි.
     
    megarushan

    Active member
  • Nov 14, 2009
    281
    36
    28
    මචන් "bi" කියන Prefix එකේ තේරුම දෙක කියන ඒකනේ. එතකොට සෝඩියම් බයිකාබනේට් වල කාබනේට් දෙකක් නෑනේ ???? NaHCO3

    එකට හේතුව මචන් සංයෝග නාමකරණය කරන්නේ IUPAC නාමකරණය අනුව එහිදී "bi" කියන එක යොදා ගන්නේ hydrogen පරමාණුවක් තියෙනවා කියන්න.

    sodium bicarbonate (NaHCO3)

    Sodium bisulfate (NaHSO4 )
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    urea nitrate හදල නැහැ මචන් එකත් හදන්න එච්චර අමාරු නම් නැහැ මන් දන්නා විදියට.Mercury(II) fulminate හදන ක්‍රමය නම් පහසුයි එත් ඒවා ප්‍රසිදියේ දාන්න බැහැ මචන් දන්නවනේ public forum වල එක එක ජාතියේ අය ඉන්නවනේ දේශපාලනය කරන උන් එහෙමත් බලනවනේ බන්.

    :love:
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth

    THANKS