දන්න EPF ගැන නොදන්න දේවල්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    62283.jpg


    බම්ප්
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    තමන්ගේ වයස සම්පූර්ණ වී EPF මුදල් ගන්නා විට වර්ෂයට අදාල Interest % ගණනය කර අවසන් නැත්නම් ( ඹහු Claim කරන අවස්ථාවේ ), interest හැදෙන්්න් කොහොමද එහිදී සාමාජිකයාට පාඩුවක් සිද්ධ වනවාද ?