දන්සලකින් කමුද?

akalanka_yapa

Member
May 20, 2008
2,403
16
0
On Earth
දන්සලකින් කමුද?

මචං මේ දවස් වල මහින්ද මහත්තයා අරලිය ගහ මංදිරේ දන්සලක් දෙනවලු,
මමත් හරිම ආසයි දන්සල් වලින් කන්න, මට ඒ දන්සලෙන් කන ක්‍රමයක් කියනවද?
උඹලා ආස නැද්ද දන්සල් කෑම් වලට?

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,756
    113
    100 ක් 200ක් හොයාගෙන පලයන් බුලත් කොලේ අසෙ සන්ව්දායකය ගාවට
    කියපන් උබලා උපතින් UNP හරි JVP හරි කියල
    එත් අලියා නෑ කියල බුලත් කොලේට එනව කියපන්:lol::lol::lol:
    ITN 1කෙත් පෙන්නයී
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,756
    113
    ඉක්මනට පලයන් මතිවරණ කොමා ගේම අදින්න හදන්නෙ...:lol::lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Oya umba daagena inna sigiye printout ekak arana palayan araliya gahamandire gettuwa hariyadima honda danselakin kanna hambawei amma muththa mathak wenakam.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මහින්ද මාමගේ දෑත් ශක්තිමත් කරන්න UNP or JVP එක ගැන කලකිරිලා ආවා කියලා පවුලේ කට්ටියත් එක්ක පලයන්..... :yes: දන්සැලක් sure...!! :yes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    කෝ රටෙ නීතිය
    මෙහෙම කරන්න බැනෙ
    කන්න බොන්න දෙන්න බැ දන්න නීටියෙ හැටියට අපේක්ශකයෙකුට

    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    100 ක් 200ක් හොයාගෙන පලයන් බුලත් කොලේ අසෙ සන්ව්දායකය ගාවට
    කියපන් උබලා උපතින් UNP හරි JVP හරි කියල
    එත් අලියා නෑ කියල බුලත් කොලේට එනව කියපන්:lol::lol::lol:
    ITN 1කෙත් පෙන්නයී


    mahinda pingana gen kawata paw na mahajana salli