Polim wala inna eka apita training karane porak.uba e training eka hariyata aran na ekai kammaliනෑ . ගොඩකාලෙකින් ගිහින් නැ. කම්මැලී හිගන්නොවගේ පෝලිම්වල ඉන්න.
oyath lassanai, nangith lassanai benz ekath lassani da?මම ගියා. මම ගොඩක් ලස්සන කෙනෙක්. පෝලිමේ හිටං ඉද්දී බෙන්ස් එකක් ඇවිත් නවත්තලා වීදුරුව පාත් කලා. ඇතුලේ හිටියේ ලස්සන නංගි කෙනෙක්. මට රුපියල් 5000ක් දීලා කිව්වා මොනවා හරි කන්න බඩගිනි නං නිකං පාරවල් බ්ලොක් කරන්න එපා කියලා.
