දන්සල් කන්න ගියාද

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මම ගියා. මම ගොඩක් ලස්සන කෙනෙක්. පෝලිමේ හිටං ඉද්දී බෙන්ස් එකක් ඇවිත් නවත්තලා වීදුරුව පාත් කලා. ඇතුලේ හිටියේ ලස්සන නංගි කෙනෙක්. මට රුපියල් 5000ක් දීලා කිව්වා මොනවා හරි කන්න බඩගිනි නං නිකං පාරවල් බ්ලොක් කරන්න එපා කියලා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    MTB එක පදින ගමන් පොඩි රෙස්ට් එකක් ගන්න සරුවත් සහ ජම්බෝ ජොලි එකකට සෙට් වුනා හවස.
    දැන් ටිකකින් පාර පැත්තට යන්න ඕන.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ගෙදරින් එලියටවත් ගියේ නෑ අද. පොඩි කාලෙනම් පන්සල් යනවා. දන්සල් වඳින්න යනවා. කොළඹ වෙසක් බලන්න යනවා. දැන් ඒ කිසි දෙයක් කරන්න උනන්දුවක් නැහැ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    අද දන්සැල් පෝලිමක් කෑවා. කි.මි 160ක් විතර පදින්න සෙට් උනා. දිගටම දන්සැල් වැන්දා

    බත්
    මඤ්ඤොක්කා
    බඩඉරිඟු
    කොස්
    සරුවත්
    බීම
    අයිස්ක්‍රීම්
    බෙලිමල්
    අයිස්ක්‍රිම් දාපු සරුවත්
    තේ සමග බිස්කට්

    අවුලක් ගියොත් උනේ මොකක්ද හොයා ගන්න වෙන්නෑ

    සර් වඥ ධාතුන් පේනනන එකක් බැලුවා
    පන්සල් 03කට විතර යන්න උනා
    වැද ගත්තා
    දවස ඉවරයි
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම ගියා. මම ගොඩක් ලස්සන කෙනෙක්. පෝලිමේ හිටං ඉද්දී බෙන්ස් එකක් ඇවිත් නවත්තලා වීදුරුව පාත් කලා. ඇතුලේ හිටියේ ලස්සන නංගි කෙනෙක්. මට රුපියල් 5000ක් දීලා කිව්වා මොනවා හරි කන්න බඩගිනි නං නිකං පාරවල් බ්ලොක් කරන්න එපා කියලා.
    oyath lassanai, nangith lassanai benz ekath lassani da?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,108
    11,988
    113
    දන්සැලේ පෝලිමේ තැනක් අල්ලගන්න..බයිසිකලෙන් පැද්දා.ෙපා්ලිම ඉවර වෙන හරියට..මස් කෑල්ලක් හපන කොටම
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    නින්දෙන් ඇහැරුනා