Kfc එකෙන් Spicy Rice එකක් අරන් ගෙදර ආවා උන් මාර බිසි Orders දීගන්න බැරි තරම් උන්ට
jeppo awata passe normal dansal adui kfc unge pocket eka tamai godaKfc එකෙන් Spicy Rice එකක් අරන් ගෙදර ආවා උන් මාර බිසි Orders දීගන්න බැරි තරම් උන්ට![]()
![]()
ටිප් දුන්නා නෙ?මාත් ඕඩරයක් දැම්මා. ඩිලිවරි ආපු එකා කිව්වා ආයෙ ඕඩර්ස් ගන්නෙ නෑ ට්‍රැෆික් එකේ එන්න බෑ කියල.
නෑ මම ඔන්ලයින් ගෙව්වෙ. අනික ඌට ටවුන් එක අහුවෙන්නෙ නෑ මෙහාට එද්දි. ඒකයි ඌ මෙහෙ ඕඩරේ බාරගත්තෙ.ටිප් දුන්නා නෙ?
මට මස් කඩයක් කරන එකෙක් කිව්වේ. අදලු වැඩියෙන්ම උන්ගේ මස් විකුනපු දවස. වෙසක් නිසා බුද්ධාගමේ මිනිස්සු පොර කාගෙන චිකන් ගන්නවලු.![]()