දන්සල් පෝලිම් සෑහෙන🧐

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    මාත් ඕඩරයක් දැම්මා. ඩිලිවරි ආපු එකා කිව්වා ආයෙ ඕඩර්ස් ගන්නෙ නෑ ට්‍රැෆික් එකේ එන්න බෑ කියල.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    itin ban, panadure town eke pradanama dansala tyna dawasata, town eke kada walata business wadima :D
    ravira eka thama uparima business ekak karaganne, dansale polime inna bari una un kada walin kanawa.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,951
    113
    Mother Earth
    මට මස් කඩයක් කරන එකෙක් කිව්වේ. අදලු වැඩියෙන්ම උන්ගේ මස් විකුනපු දවස. වෙසක් නිසා බුද්ධාගමේ මිනිස්සු පොර කාගෙන චිකන් ගන්නවලු. 🤷‍♂️
     
    • Haha
    Reactions: Cypress and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට මස් කඩයක් කරන එකෙක් කිව්වේ. අදලු වැඩියෙන්ම උන්ගේ මස් විකුනපු දවස. වෙසක් නිසා බුද්ධාගමේ මිනිස්සු පොර කාගෙන චිකන් ගන්නවලු. 🤷‍♂️

    bite ekata wenna athi
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,141
    27,577
    113
    අප්පා නූගත් අඩුකුලේ කලු ජරා තැරි දාර වේස බයියෝ පිරිලා. පාරක යන්න බෑ. සෝමාලියාවට පාන් දැම්ම වගේ. කාලකන්නි පාරවල් බ්ලොක් කරන් මල පෙරේතයෝ වගේ කනවා. නොදකින් හිඟන හැත්ත. ඩීමෝ බට්ටා ලොරි වල, කැන්ටර් වල කුකුල්ලු පටවලා වගේ තැරි දාර වේස බයියෝ යනවා දන්සැල් කාලා රීලා වෙසක් බලන්න කියලා ලයිට් ටිකක් බලලා එන්න. නොදකින් නූගත් හැත්ත. පොන්න බයික් කාරයෝ, ලෝක පූට්ටුවෝ පිරිලා, සක්කිලි වගේ උන් පාරවල් වල යන්නේ. 🤮 🤮 🤮 🤮 🥴