දන්සල් හා කෙල්ලෝ

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඇයි කෙල්ලෝ දන්සල් වලට යද්දිත් මේකප් දාන් යන්නේ??

    අද දැකපු හැම කෙල්ලම මේකප් දාන් හිටියේ මාත් මුකුත් නොකිය හිටියා. කෙල්ලොන්ගේ කටවල් ඇවිස්සුනාම හෙන අවුල්නේ 😐
     
    • Haha
    Reactions: mykiriala and NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අද දැකපු හැම කෙල්ලම මේකප් දාන් හිටියේ මාත් මුකුත් නොකිය හිටියා.
    wedak na choowa thembila eththe ada ude idn dansal yanawa athi.

    කෙල්ලොන්ගේ කටවල් ඇවිස්සුනාම හෙන අවුල්නේ 😐
    ktt gddi ehema th, bn
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    නැත්තම් උඹලා උන් දිහා බලන්නේ නෑනේ.. ඒකයි
    බැලුවට සෙට් නෑ. එක කෙල්ලයි හිටියේ ලස්සනට. ඒකිගේ මූනේ පිම්පල්ස් ගොඩක් තිබ්බා. උන්ගේ පවුලේ උන්ගෙත් එහෙමම තිබ්බා. ඒකි විතරයි මේකප් නැතුව හිටියේ 😁😁
    උන් අපායට ගියත් ඕක උලාගෙන යන්නේ.
    ඔව් ඒකනම් අද හිතුනා
    ඒක වෙන්නැති උන්ට තියෙන එකම විනෝදෙ :rofl:
    අනේ මන්දා පෙලක් උන් දකිද්දිත් අප්පිරියයි. දාඩියට මේකප් අවුල් ගියාම දන්නවනේ 🤮🤮🤮🤮
    උන් ඔක්කොටම ඔන ලොකෙට පෙන්නන්න, වෙන බම්බුවක් නෙවි, එකයි!
    😂😂😂
    wedak na choowa thembila eththe ada ude idn dansal yanawa athi.
    ඔව් ඔව් 😂😂
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,249
    31,983
    113
    ඇයි කෙල්ලෝ දන්සල් වලට යද්දිත් මේකප් දාන් යන්නේ??

    අද දැකපු හැම කෙල්ලම මේකප් දාන් හිටියේ මාත් මුකුත් නොකිය හිටියා. කෙල්ලොන්ගේ කටවල් ඇවිස්සුනාම හෙන අවුල්නේ 😐
    Items always in showcase
    Lol
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මේකප් එකක් දාල ලස්සනට ඉන්න හදන එක හොඳයිනෙ. ලස්සනද නැද්ද කියන එක වෙනම කතාවක්.
    දවල් අව්වට දාඩියත් එක්ක මේකප් එක අවුල් ගියාම උන්ගේ හැටි හිතා ගන්නකෝ
     
    • Haha
    Reactions: mykiriala and NRTG