කෙල්ලෝ first approach ගන්නවද?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    ඔව්



    I will give an advice bn,
    ඔය ටයිප් එකේ ( චයිල්ඩ්හුඩ් ටෘමා, මානසික ලෙඩ ) තියෙන කෙල්ලො එක්ක කවදාවත් ආදර සම්බන්ධයක් පටන් ගන්න එපා. උබට ඒ වගේ කෙල්ලෙක්ගේ අතීත කතාව දැනගත්තහම, එම්පති එක නිසා දුක හිතිලා හෝ ඒකි හැසිරෙන විදිහට ආකර්ශනයක් ඇති වෙලා හෝ ඒකිගේ පෙනුම නිසා හෝ ඔය හේතු කිහිපයක් නිසා හෝ වෙන හේතු නිසා ආකර්ශනයක්/ ආදරයක් ඇති වෙන්න පුලුවන් ඒත් මචන් උබ හිතනවම් ඒ කෙල්ල ලබල තියෙන ටෘමැටික් අත්දැකීම් නිසා එයාගේ ඇති වුන neurobiological වෙනස්කම් අයෙ හරි යයි කියලා, ඒකනම් කවදාවත් වෙන වැඩක් නෙමෙයි.
    dating වලදි අවුල්, ප්‍රස්න වැඩි අතීතයක් තියෙන එක සහ මානසික ලෙඩ තියෙන එක ලොකුම ලොකු රෙඩ් flag එකක්.
    ------ Post added on May 11, 2025 at 3:04 AM
    meka nam siraa kathaawa. ohoma ewunta love karanna giihin hodatama kela wuna. un boru kiynwa neme mawanawa. anika manipulate karanwa apiwai watey inna unwai. anthimta wenne api waradi api toxic kiyala un loketama mawaa paana eka. anith unuth ewa trust karanwa. a wage unwa aduma tarame yaluwo widiyata wath tiya ganna epa karima saapayak.. you cant save. just leave and save urself while can. unge para ex la karapuwath anithmata ubath kara kiyala boru ahagena chater wenna tama wenne.
     

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    සාමාන්‍යයෙන් කෙල්ලෝ first approach ගන්නවද බන් ලංකාවේ?
    මගෙ අවුරුදු දෙකක් තිස්සෙ හිටපු gf ඒකිම තමා උන්ගෙ ඉස්කෝලෙට ගිය වෙලාවක මාව දැකල ෆෝම් වෙලා මගෙ නම්බරේ හොයාගෙන msg කරේ මමත් gf කෙනෙක් ඒ වෙද්දි හිටපු නැති නිසය් ඒකිත් ලස්සන නිසය් කැමැත්ත දුන්න අන්තිමට හොදම එකෙන් ඇරල ගියේ දැන් සිරා අහින්සක කෙල්ලෙක් දකිද්දි දෙපාරක් හිතනව මේකි බොරුවක්ද කරන්නෙ නැත්තන් සිරා අහින්සකද කියල manipulative final boss ඒකි

    I will give an advice bn,
    ඔය ටයිප් එකේ ( චයිල්ඩ්හුඩ් ටෘමා, මානසික ලෙඩ ) තියෙන කෙල්ලො එක්ක කවදාවත් ආදර සම්බන්ධයක් පටන් ගන්න එපා. උබට ඒ වගේ කෙල්ලෙක්ගේ අතීත කතාව දැනගත්තහම, එම්පති එක නිසා දුක හිතිලා හෝ ඒකි හැසිරෙන විදිහට ආකර්ශනයක් ඇති වෙලා හෝ ඒකිගේ පෙනුම නිසා හෝ ඔය හේතු කිහිපයක් නිසා හෝ වෙන හේතු නිසා ආකර්ශනයක්/ ආදරයක් ඇති වෙන්න පුලුවන් ඒත් මචන් උබ හිතනවම් ඒ කෙල්ල ලබල තියෙන ටෘමැටික් අත්දැකීම් නිසා එයාගේ ඇති වුන neurobiological වෙනස්කම් අයෙ හරි යයි කියලා, ඒකනම් කවදාවත් වෙන වැඩක් නෙමෙයි.
    dating වලදි අවුල්, ප්‍රස්න වැඩි අතීතයක් තියෙන එක සහ මානසික ලෙඩ තියෙන එක ලොකුම ලොකු රෙඩ් flag එ
    100% true
    ------ Post added on May 11, 2025 at 10:41 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    ඔව් කෙල්ලො first approach ගන්නව.
    මට එහෙම experience ඕනේ තරම් තියෙනව. හැබැයි බහුතරයක් කෙල්ලො කැමතියි අපි අහනව නම්. ඒක නිසා උන් අහනකම් බලන් ඉන්න එපා.
    මට නම් මම අහපු එවුන් මට කැමති උනේ නැති තරම්. ඒත් මගෙන් අහපු කෙල්ලෝ හෙන ගොඩක් හිටියා. තවත් කෙල්ලෝ හිටියා මම අහනකම් බලාගෙන හිටපු, අහනකම් ඉඟි බිඟි දුන්නා. සමහරක් කෙල්ලො ඉඟි බිඟි දෙන එකෙන් එහාට ගිහින් ගොඩක් close වෙච්ච (මෝල් කරන්න ආව) අවස්ථාත් තියෙනව.
    එහෙම කෙන්නෙ ඒ කෙල්ලොන්ට අපිව ගොඩක් valuable කියල තේරෙන්න ඕනෙ. ආයේ කපේකට අපි වගේ කෙනෙක් හම්බෙන්නෙ නෑ කියල තේරෙන්න ඕනෙ. ඒහෙම කෙල්ලෙක්ට හිතුනොත් අපේ වයස, ලස්සන, ජොබ් එක්, දුප්පත්ද අදාලම නෑ.
    මම මේව කියන්නේ මගේ experience එකෙන්.

    මට වඩා අවුරුදු 9ක් බාල කෙල්ලෝ දෙන්නෙක්ම first approach අරගෙන මගෙන් අහල තියෙනව (2000න් පස්සෙ උන්), දැන් යාලු වෙලා ඉන්නෙත් 10ක් බාල කෙල්ලෙක් එක්ක. ඒ කෙල්ලත් first approach එක ගත්ත නොවුනත් මම ඒ කෙල්ලගෙන අහන තැනට මාව drive කලා, මාත් නොදන්න ගානට හිටියා. මීට කලින් අක්ක කෙනෙකුත් මට ඉඟි බිඟි දාල තියෙනව හැබැයි first approach එක ගන්න තියෙන ලැජ්ජාවට ඒකිගේ යාලුව හරහා එක එක වචන දැම්ම, මගෙ නම්බර් එක ගත්තෙත් ඒ කෙල්ලමයි first chat එක දැම්මෙත් ඒ පැත්තෙන්මයි. අපේ ඔෆිස් එකේ වැඩ කරන සීනියර් කෙනෙක්ගෙ දුවෙක් නිසා මම මගහැරියා. මගේ සම වයසේ කෙන්නෙක් මගෙන් අහල තියෙනව fb එකෙන් සෙට් වෙලා.
    ඔහොම කතන්දර ගොඩක් තියෙනව. මම මේ ටික කිව්වේ. කලබල නොවී වැඩේ ගොඩදාගන්න ශක්තියක් වෙන්න.
    කොච්චර උනත් කෙල්ලෙක්ගෙන් කොල්ලෙක් අහන එක තමයි හොඳම.
    ------ Post added on May 11, 2025 at 12:50 PM
     
    • Love
    Reactions: Cole Phelps

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මේ මොකක්ද අදමයි ඇහුවෙ
    සරලවම කිව්වොත් ලස්සන ඩොකියක් ඉන්නවා. මාත් එක්ක කතා කරනවා බබෙක්ට වගේ. හිතේ තියෙන හැමදේම එලියට ගන්නවා. බැරිනම් ලියලා පෙන්වන්න කියනවා. උදාහරනයක් ගමු. මට supermarket එකකට යන්න බයයි. ඉතින් ඩොකී මාව ඒකට තව වැඩියෙන් expose කරවනවා. සල්ලි නැත්නම් සල්ලි දීලා හරි hospital එක ගාව තියෙන supermarket එකකට යවනවා. කෙල්ලොත් එක්ක කතා කරන්න බයයි නම් clinic එක ගාවින් එහා මෙහා යන කෙල්ලෙක් හරි සෙට් කරනවා බලෙන් :D

    අන්තිමට ගියපු දවසේ කෙල්ලෙක් එක්ක මූණට මූණ බලාගෙන තේ බොන්න කිව්වා. ඒකිත් මං වගේම depressed, මරු ආතල්

    The clinic isn't working for you
    තවම visit 3යි තිබුණේ, කලින් හිටියට වඩා වෙනසක් තියෙනවා
    ඩොකාලා තුන්දෙනෙක් මට assign කරලා ඉන්නවා... නිකන් දෙන දේනේ ඉතින්

    @DiksonAlex උබට PM දාන්න බැහැ, මට එකක් දාන්න
     
    • Love
    Reactions: Nidarshana_k

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    සාමාන්‍යයෙන් කෙල්ලෝ first approach ගන්නවද බන් ලංකාවේ? ආයේ බොරු කියන්නේ මොකටද, කෙල්ලෙක්ගේ අතින් අල්ලලාවත් නැති සිරිමත් virgin කෙනෙක් :sneaky: වයස අපි කියමුකෝ අලුත් generation එකේ කියලා. ලගකදි ඉදක් පොඩි මෙව්වා එකක් තියෙනවා... පෙරේදත් bank එකක් ලගදි class ගිහින් එන කෙල්ලෝ තුන්දෙනෙක් හිටියා. අන්න අරයා බලනවා ගගා කිව්වා. ඒ හරියේ මං හැර වෙන එකෙක් හිටියේ නැහැ කියලා ෂුවර්. තව ඔය වගේම scenarios තියෙනවා තොගයක්, හැබැයි මෙහෙමයි මගේ තියෙන condition එක්ක hallucinate කරගත්ත ඒවා වෙන්නත් පුලුවන්. අනිත් එක මටත් දැනෙනවා එහෙම ලොකු අවුලක් නැහැ කියලා පෙනුමේ.

    තව දෙයක් තියෙනවා. මේක anonymousනේ, ඒ නිසා කියන්න ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් වැඩිහිටි පිරිමි උන් මාව sexualize කරනවා. මෙතන නම් මට මවාගන්න දෙයක් නැහැ. WhatsApp වලින් message දාලම තිබුණා, හොද වැදගත් job එකක් කරන එකෙක් කියලා කියන්නම්, එච්චරයි. මේ සීන් එක මං තවම counsellorට කිව්වේ නැහැ. සීන් එක ඇද්දොත් හෙන කේස් එකක් යයි

    දැනට ලස්සනට කතා කරලා තියෙන්නේ mentally unstable කෙල්ලෝ එක්ක විතරයි :rofl: occupational therapy clinic එකෙන් බලෙන් කතා කරවනවා, ඒක අනවශ්‍ය මගුලක්. spoiler box එකක් ඇතුලේ ඒ ගැන දාන්නම්

    මට දැනට OCD, anxiety, depression diagnose වෙලා තියෙනවා, ඕවගෙන් panic attack trigger වෙනවා. එතකොට ඉතින් කෙල්ලෙක්ට කතා කරද්දි දාඩිය පෙරාගෙන තමයි :(

    clinic එකේදි කෙල්ලෝ එක්ක කතා කරන්න දෙනවා. අම්මටසිරි... අක්කි කෙනෙක් සෙට් වුණා. මේකිට ගෙදරින් ගහලා තුවාල වෙලා පවා තිබුණා. මට දුකත් හිතුණා. ඇතුලට ගියාට පස්සේ තමයි තේරුනේ මිනිස්සු රවට්ටන අමුතු personality එකක් තියෙන කෙනෙක් කියලා. අද ආවා මගේ වයසම කෙල්ලෙක්. කතා කරද්දිත් වෙව්ලනවා බයට. මං ඉතින් වැඩ්ඩා වගේ lead එක අරගෙන කතා කරා. ඒකිට stress එකත් අඩු වෙලා ගෙදර විස්තරයි ඔක්කොම කිව්වා. A/L bio කරන්න කියලා ගෙදරින් බල කරලා හොදටම අවුල් ගිහින්. තාත්තා nursing යන්න දෙන්නෙත් නැහැලු. මට volunteer work හරි ගියපු නිසා ඒකිටත් එන්න කිව්වා. කොහෙද ලංකාවේ මගුල් සංස්කෘතියනේ, ගෙදරින් එලියට බහින්න දෙන්නේ නෑලු

    ලියපු දේවල් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ඇති, දැන් ඉන්නේ full down වෙලා... ඒ නිසා ලියන්න හිතුණා. හිතෙන දෙයක් කියාගෙන යන්න
    ube skill eka anuwa tamai :lol:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,163
    8,530
    113
    clinic එකේදි කෙල්ලෝ එක්ක කතා කරන්න දෙනවා.
    koheda me clinic eka thiyenne :D :D :D :D :D

    සරලවම කිව්වොත් ලස්සන ඩොකියක් ඉන්නවා. මාත් එක්ක කතා කරනවා බබෙක්ට වගේ. හිතේ තියෙන හැමදේම එලියට ගන්නවා. බැරිනම් ලියලා පෙන්වන්න කියනවා. උදාහරනයක් ගමු. මට supermarket එකකට යන්න බයයි. ඉතින් ඩොකී මාව ඒකට තව වැඩියෙන් expose කරවනවා. සල්ලි නැත්නම් සල්ලි දීලා හරි hospital එක ගාව තියෙන supermarket එකකට යවනවා. කෙල්ලොත් එක්ක කතා කරන්න බයයි නම් clinic එක ගාවින් එහා මෙහා යන කෙල්ලෙක් හරි සෙට් කරනවා බලෙන් :D

    අන්තිමට ගියපු දවසේ කෙල්ලෙක් එක්ක මූණට මූණ බලාගෙන තේ බොන්න කිව්වා. ඒකිත් මං වගේම depressed, මරු ආතල්


    තවම visit 3යි තිබුණේ, කලින් හිටියට වඩා වෙනසක් තියෙනවා
    ඩොකාලා තුන්දෙනෙක් මට assign කරලා ඉන්නවා... නිකන් දෙන දේනේ ඉතින්

    @DiksonAlex උබට PM දාන්න බැහැ, මට එකක් දාන්න
    meka kiyawala mata depression wage
    clinic eka koheda(2)
    ------ Post added on Nov 5, 2025 at 12:06 PM
     
    Last edited:
    • Haha
    Reactions: Psiko

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    first approach ගන්න කෙල්ලො/ඇන්ටිලා ඉන්නවා බම් මගෙ තියෙන කරුමෙට මට වැඩේ ඇදගෙන යන්න තේරෙන්නෙ නෑ.