මේ මොකක්ද අදමයි ඇහුවෙoccupational therapy clinic එකෙන් බලෙන් කතා කරවනවා
meka nam siraa kathaawa. ohoma ewunta love karanna giihin hodatama kela wuna. un boru kiynwa neme mawanawa. anika manipulate karanwa apiwai watey inna unwai. anthimta wenne api waradi api toxic kiyala un loketama mawaa paana eka. anith unuth ewa trust karanwa. a wage unwa aduma tarame yaluwo widiyata wath tiya ganna epa karima saapayak.. you cant save. just leave and save urself while can. unge para ex la karapuwath anithmata ubath kara kiyala boru ahagena chater wenna tama wenne.ඔව්
I will give an advice bn,
ඔය ටයිප් එකේ ( චයිල්ඩ්හුඩ් ටෘමා, මානසික ලෙඩ ) තියෙන කෙල්ලො එක්ක කවදාවත් ආදර සම්බන්ධයක් පටන් ගන්න එපා. උබට ඒ වගේ කෙල්ලෙක්ගේ අතීත කතාව දැනගත්තහම, එම්පති එක නිසා දුක හිතිලා හෝ ඒකි හැසිරෙන විදිහට ආකර්ශනයක් ඇති වෙලා හෝ ඒකිගේ පෙනුම නිසා හෝ ඔය හේතු කිහිපයක් නිසා හෝ වෙන හේතු නිසා ආකර්ශනයක්/ ආදරයක් ඇති වෙන්න පුලුවන් ඒත් මචන් උබ හිතනවම් ඒ කෙල්ල ලබල තියෙන ටෘමැටික් අත්දැකීම් නිසා එයාගේ ඇති වුන neurobiological වෙනස්කම් අයෙ හරි යයි කියලා, ඒකනම් කවදාවත් වෙන වැඩක් නෙමෙයි.
dating වලදි අවුල්, ප්‍රස්න වැඩි අතීතයක් තියෙන එක සහ මානසික ලෙඩ තියෙන එක ලොකුම ලොකු රෙඩ් flag එකක්.
------ Post added on May 11, 2025 at 3:04 AM

මගෙ අවුරුදු දෙකක් තිස්සෙ හිටපු gf ඒකිම තමා උන්ගෙ ඉස්කෝලෙට ගිය වෙලාවක මාව දැකල ෆෝම් වෙලා මගෙ නම්බරේ හොයාගෙන msg කරේ මමත් gf කෙනෙක් ඒ වෙද්දි හිටපු නැති නිසය් ඒකිත් ලස්සන නිසය් කැමැත්ත දුන්න අන්තිමට හොදම එකෙන් ඇරල ගියේ දැන් සිරා අහින්සක කෙල්ලෙක් දකිද්දි දෙපාරක් හිතනව මේකි බොරුවක්ද කරන්නෙ නැත්තන් සිරා අහින්සකද කියල manipulative final boss ඒකිසාමාන්යයෙන් කෙල්ලෝ first approach ගන්නවද බන් ලංකාවේ?
100% trueI will give an advice bn,
ඔය ටයිප් එකේ ( චයිල්ඩ්හුඩ් ටෘමා, මානසික ලෙඩ ) තියෙන කෙල්ලො එක්ක කවදාවත් ආදර සම්බන්ධයක් පටන් ගන්න එපා. උබට ඒ වගේ කෙල්ලෙක්ගේ අතීත කතාව දැනගත්තහම, එම්පති එක නිසා දුක හිතිලා හෝ ඒකි හැසිරෙන විදිහට ආකර්ශනයක් ඇති වෙලා හෝ ඒකිගේ පෙනුම නිසා හෝ ඔය හේතු කිහිපයක් නිසා හෝ වෙන හේතු නිසා ආකර්ශනයක්/ ආදරයක් ඇති වෙන්න පුලුවන් ඒත් මචන් උබ හිතනවම් ඒ කෙල්ල ලබල තියෙන ටෘමැටික් අත්දැකීම් නිසා එයාගේ ඇති වුන neurobiological වෙනස්කම් අයෙ හරි යයි කියලා, ඒකනම් කවදාවත් වෙන වැඩක් නෙමෙයි.
dating වලදි අවුල්, ප්‍රස්න වැඩි අතීතයක් තියෙන එක සහ මානසික ලෙඩ තියෙන එක ලොකුම ලොකු රෙඩ් flag එ
සරලවම කිව්වොත් ලස්සන ඩොකියක් ඉන්නවා. මාත් එක්ක කතා කරනවා බබෙක්ට වගේ. හිතේ තියෙන හැමදේම එලියට ගන්නවා. බැරිනම් ලියලා පෙන්වන්න කියනවා. උදාහරනයක් ගමු. මට supermarket එකකට යන්න බයයි. ඉතින් ඩොකී මාව ඒකට තව වැඩියෙන් expose කරවනවා. සල්ලි නැත්නම් සල්ලි දීලා හරි hospital එක ගාව තියෙන supermarket එකකට යවනවා. කෙල්ලොත් එක්ක කතා කරන්න බයයි නම් clinic එක ගාවින් එහා මෙහා යන කෙල්ලෙක් හරි සෙට් කරනවා බලෙන්මේ මොකක්ද අදමයි ඇහුවෙ

තවම visit 3යි තිබුණේ, කලින් හිටියට වඩා වෙනසක් තියෙනවාThe clinic isn't working for you
ube skill eka anuwa tamaiසාමාන්‍යයෙන් කෙල්ලෝ first approach ගන්නවද බන් ලංකාවේ? ආයේ බොරු කියන්නේ මොකටද, කෙල්ලෙක්ගේ අතින් අල්ලලාවත් නැති සිරිමත් virgin කෙනෙක්වයස අපි කියමුකෝ අලුත් generation එකේ කියලා. ලගකදි ඉදක් පොඩි මෙව්වා එකක් තියෙනවා... පෙරේදත් bank එකක් ලගදි class ගිහින් එන කෙල්ලෝ තුන්දෙනෙක් හිටියා. අන්න අරයා බලනවා ගගා කිව්වා. ඒ හරියේ මං හැර වෙන එකෙක් හිටියේ නැහැ කියලා ෂුවර්. තව ඔය වගේම scenarios තියෙනවා තොගයක්, හැබැයි මෙහෙමයි මගේ තියෙන condition එක්ක hallucinate කරගත්ත ඒවා වෙන්නත් පුලුවන්. අනිත් එක මටත් දැනෙනවා එහෙම ලොකු අවුලක් නැහැ කියලා පෙනුමේ.
තව දෙයක් තියෙනවා. මේක anonymousනේ, ඒ නිසා කියන්න ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් වැඩිහිටි පිරිමි උන් මාව sexualize කරනවා. මෙතන නම් මට මවාගන්න දෙයක් නැහැ. WhatsApp වලින් message දාලම තිබුණා, හොද වැදගත් job එකක් කරන එකෙක් කියලා කියන්නම්, එච්චරයි. මේ සීන් එක මං තවම counsellorට කිව්වේ නැහැ. සීන් එක ඇද්දොත් හෙන කේස් එකක් යයි
දැනට ලස්සනට කතා කරලා තියෙන්නේ mentally unstable කෙල්ලෝ එක්ක විතරයිoccupational therapy clinic එකෙන් බලෙන් කතා කරවනවා, ඒක අනවශ්‍ය මගුලක්. spoiler box එකක් ඇතුලේ ඒ ගැන දාන්නම්
මට දැනට OCD, anxiety, depression diagnose වෙලා තියෙනවා, ඕවගෙන් panic attack trigger වෙනවා. එතකොට ඉතින් කෙල්ලෙක්ට කතා කරද්දි දාඩිය පෙරාගෙන තමයි
clinic එකේදි කෙල්ලෝ එක්ක කතා කරන්න දෙනවා. අම්මටසිරි... අක්කි කෙනෙක් සෙට් වුණා. මේකිට ගෙදරින් ගහලා තුවාල වෙලා පවා තිබුණා. මට දුකත් හිතුණා. ඇතුලට ගියාට පස්සේ තමයි තේරුනේ මිනිස්සු රවට්ටන අමුතු personality එකක් තියෙන කෙනෙක් කියලා. අද ආවා මගේ වයසම කෙල්ලෙක්. කතා කරද්දිත් වෙව්ලනවා බයට. මං ඉතින් වැඩ්ඩා වගේ lead එක අරගෙන කතා කරා. ඒකිට stress එකත් අඩු වෙලා ගෙදර විස්තරයි ඔක්කොම කිව්වා. A/L bio කරන්න කියලා ගෙදරින් බල කරලා හොදටම අවුල් ගිහින්. තාත්තා nursing යන්න දෙන්නෙත් නැහැලු. මට volunteer work හරි ගියපු නිසා ඒකිටත් එන්න කිව්වා. කොහෙද ලංකාවේ මගුල් සංස්කෘතියනේ, ගෙදරින් එලියට බහින්න දෙන්නේ නෑලු
ලියපු දේවල් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ඇති, දැන් ඉන්නේ full down වෙලා... ඒ නිසා ලියන්න හිතුණා. හිතෙන දෙයක් කියාගෙන යන්න

Athal ne oiඅන්තිමට ගියපු දවසේ කෙල්ලෙක් එක්ක මූණට මූණ බලාගෙන තේ බොන්න කිව්වා. ඒකිත් මං වගේම depressed, මරු ආතල්

koheda me clinic eka thiyenneclinic එකේදි කෙල්ලෝ එක්ක කතා කරන්න දෙනවා.

meka kiyawala mata depression wageසරලවම කිව්වොත් ලස්සන ඩොකියක් ඉන්නවා. මාත් එක්ක කතා කරනවා බබෙක්ට වගේ. හිතේ තියෙන හැමදේම එලියට ගන්නවා. බැරිනම් ලියලා පෙන්වන්න කියනවා. උදාහරනයක් ගමු. මට supermarket එකකට යන්න බයයි. ඉතින් ඩොකී මාව ඒකට තව වැඩියෙන් expose කරවනවා. සල්ලි නැත්නම් සල්ලි දීලා හරි hospital එක ගාව තියෙන supermarket එකකට යවනවා. කෙල්ලොත් එක්ක කතා කරන්න බයයි නම් clinic එක ගාවින් එහා මෙහා යන කෙල්ලෙක් හරි සෙට් කරනවා බලෙන්
අන්තිමට ගියපු දවසේ කෙල්ලෙක් එක්ක මූණට මූණ බලාගෙන තේ බොන්න කිව්වා. ඒකිත් මං වගේම depressed, මරු ආතල්
තවම visit 3යි තිබුණේ, කලින් හිටියට වඩා වෙනසක් තියෙනවා
ඩොකාලා තුන්දෙනෙක් මට assign කරලා ඉන්නවා... නිකන් දෙන දේනේ ඉතින්
@DiksonAlex උබට PM දාන්න බැහැ, මට එකක් දාන්න