දන්සල් හා කෙල්ලෝ

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Dan paraka yanna be kello kora wenna style wela yanne .. sahenna dinui ban..
    style නම් අවුලක් නෑ. මේකප් චෝර කරන යධ්ධි සෙට් නෑ
    kalu un adui ban, okkoma ulala or bila or injection gahala sudu wela. egata nam hoda ne owa
    අපේ ඇගවල් නෙමෙයිනේ
    dan kello wenas wela sexy wela sudu wela shape wela
    ආසයි නේ :P
    උබ මොකටද මුකුත් කියන්නෙ?
    හිහි කට ටිකක් හොද නෑ :baffled:
     
    • Like
    Reactions: NRTG

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    කෙල්ලොන්ට ඇටෙන්ශන් ඕනේ, ඒ වගේම උන්ට low self-esteem තියෙනවා. ලස්සන කෙල්ලෙක් වෙලාවකට දන්නේ නැහැ එයා ලස්සනයි කියලා. ඉතිං කැත උන් ලස්සන කෙල්ලෝ ටෝක් කර ගන්නේ මෙහෙමයි. මේක ගොඩක් සාර්ථක වෙනවා ඉස්කෝලේ වයසේදීම ටෝක් කරොත්. කෙල්ල සමාජෙට යන්න යන්න Worth එක ඉල්ලුම දැනෙන්න පටන් ගද්දි ටිකක් ගණන් උස්සනවා. කොටට ඇදන් යද්දී/ මේකප් දාද්දි කට්ටිය බලද්දී උන් කැමති, උන් කැමති හැන්ඩි කොල්ලො හිටියොත් කැමැත්තෙන් රෙද්ද උස්සයි.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇයි කෙල්ලෝ දන්සල් වලට යද්දිත් මේකප් දාන් යන්නේ??

    අද දැකපු හැම කෙල්ලම මේකප් දාන් හිටියේ මාත් මුකුත් නොකිය හිටියා. කෙල්ලොන්ගේ කටවල් ඇවිස්සුනාම හෙන අවුල්නේ 😐
    කන්න රස සොසේජ් හොයනවා