දන්සැලට_ලක්ෂ_50යි

paanbatta

Member
Apr 25, 2012
388
32
0
පිස්සු හැදෙයි සඳ කොරවෙයි.... පට්ට දන්සලක්නේ බන්ස්...

අපිත් දන්සලක් දුන්න නිසා ඒ පැත්තෙ යන්න බැරිවුනා.
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machan oya salli walin gewal nathi minihekta... eskolekata.... asarana ledekta monahari karanam mokada? hamadama pawathina deyak.neda...dansala narakai kiyanava nemei. buduhamuduruwo eta vada hithanna puluwan darmayak apita deela thiyanava.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේකෙන් පේනව නේද සිංහල බෞද්ධයා සහ අනෙක් ආගම්,ජාතීන් අතර වෙනස???
    මෙතනට වෙන ජාතියක කෙනෙක් ආව නම් වෙනසක් කරනවද????
    නෑ නේ......
    සමහර විට වැඩියෙනුත් සලකයි.....................................
    හම්බ ජාතියෙ උන් කවදාවත් මේ වගෙ
    වැඩක් කරනවද?????
    පුලුවන් නම් කෙල බෙට්ටත් ගිලලා ඉන්න තමයි බලන්නෙ..............
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    වියදම් කරලා හොඳට දන්දෙන්න පුළුවන් නම් එකට කැමැත්තෙන්ම යොමුවෙනවානම් ඒක ගොඩක් වටිනවා ඒවගේම එකට දායක වෙච්ච සේවක මහත්ම මහත්මීන්ටත් ලොකු පිනක් :yes::):)
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    වියදම් කරලා හොඳට දන්දෙන්න පුළුවන් නම් එකට කැමැත්තෙන්ම යොමුවෙනවානම් ඒක ගොඩක් වටිනවා ඒවගේම එකට දායක වෙච්ච සේවක මහත්ම මහත්මීන්ටත් ලොකු පිනක් :yes::):)

    :):):)