දන්සැල් කාල හමාරයි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පිස්සු හැදෙන්න වහිනවා බන්.

    2020 කොහෙද කූඩු ටික එල්ලලා ගෙට ආවා විතරයි වැස්සකුයි හුලයි පාරකුයි ආවා. කූඩු ටික ඉවරයි. නොතෙමෙන තැනක තිබ්බෙ ඒත් හිරිකඩ පාරට ඉවරයි.
     
    Last edited:

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    වෙසක් ගැම්ම නැත්තෙ ඩොලරයට සාපෙක්ශව රුපියල කෙල උන නිසා කියලයි මට හිතෙන්නෙ බන්. ඕක USD = 200Rs වත්
    ආවොත් හෙන සහනයක් වෙයි බන් අපිට.
    පහුගිය ටිකේ අර චූට්ටක් ණය එහෙම හම්බෙලා ගොඩ ගිය එකෙන් සෑහෙන සහනයක් උනා බන් හිටපු හැටියට. කෑම බීම
    උනත් චුට්ට චුට්ට හරි අඩු උනානෙ. (2019 තිබ්බ් ගානටනම් තාම කිට්ටු කරලවත් නෑ ඉතින්.)