අහ් උඹ යන්නෙ දන්සැල් බලන්නදවහිනවා පුළුවන් විදියට දන්සල් බලන්න යනවා
උදේම පන්සලට ගියා බන් හවස් වෙලා දන්සැල තමා තොරන් මේ පාර නැහැ නේඅහ් උඹ යන්නෙ දන්සැල් බලන්නද![]()
ඒ මොකද තොරන් නැත්තෙ?උදේම පන්සලට ගියා බන් හවස් වෙලා දන්සැල තමා තොරන් මේ පාර නැහැ නේ
එකක් වත් නැහැ බං මෙහේ මම හිතන්නේ වියදම වැඩි නිසා වෙන්න ඇතිඒ මොකද තොරන් නැත්තෙ?
පන්සල් ගියේ වැස්සෙමද?එකක් වත් නැහැ බං මෙහේ මම හිතන්නේ වියදම වැඩි නිසා වෙන්න ඇති
ඔව් තෙමුනා බංපන්සල් ගියේ වැස්සෙමද?
පවුල් වුනාට පස්සේ පිනට බර වෙලා වගේඋපාසක දානෙ බෙදන්න ආව මම.