දන්සැල් කාල හමාරයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    ඔවු අනේ ... පොඩි එකාත් එක්ක එලියට යන්න හිටියා මදැයි දැන් ඉතින් මොනා කරන්නද... හවසවත් පායයි නෙහ්
    අපිටනං දැං පෑව්ව
    මීගමුවෙ
     
    • Like
    Reactions: Alexb

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    ඔයාට දන්සැල් වලින් කන්න අයිතියක් නෑ
    මොකද ඔයා කිසිම ආගමකට නැති නිසා
    දන්සල් වල පෝලිම් වල ඉදල කන්න කම්මලි බන් . ගෙදරටම ගෙනත් දුන්නොත් කනවා 🥴
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    දන්සල් වල පෝලිම් වල ඉදල කන්න කම්මලි බන් . ගෙදරටම ගෙනත් දුන්නොත් කනවා 🥴
    මෙදා පාර කාවවත් සෙට් වුණේ නෑ
    නැත්තං මාත් යනව
    ඒ මදිවට වැස්ස
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    වෙසක් ගැම්ම නැත්තෙ ඩොලරයට සාපෙක්ශව රුපියල කෙල උන නිසා කියලයි මට හිතෙන්නෙ බන්. ඕක USD = 200Rs වත්
    ආවොත් හෙන සහනයක් වෙයි බන් අපිට.
    පහුගිය ටිකේ අර චූට්ටක් ණය එහෙම හම්බෙලා ගොඩ ගිය එකෙන් සෑහෙන සහනයක් උනා බන් හිටපු හැටියට. කෑම බීම
    උනත් චුට්ට චුට්ට හරි අඩු උනානෙ. (2019 තිබ්බ් ගානටනම් තාම කිට්ටු කරලවත් නෑ ඉතින්.)
    කොහෙද යකෝ අඩු උනේ උබ ඉන්නේ සමාන්තර විශ්වයක ද
     
    • Love
    Reactions: KalyanaMithra001

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    කොහෙද යකෝ අඩු උනේ උබ ඉන්නේ සමාන්තර විශ්වයක ද
    USD = 360RS විතර ගිහිල්ලා 325 විතර ආව එක කිව්වෙ මචන්. අඩුවක් කියන්නෙ ඉතින් බෝම පොඩි අඩුවක්. තිබ්බෙ 200ටත් අඩුවෙන්නෙ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    යකෝ මාර කැමක් නේ කෑවේ. පට්ට දන්සැල් තොගයක්. :lol: :lol:. 10km ගියේ. දැන් යන ගමන් බත් දන්සැල් ටික අල්ලගෙන යනවා. නුවර පාරේ සුපිරි.
     
    • Wow
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara
    එපා වෙනව නේ බං එතකොට
    තනියම ඉද්දි තිබුණ ගැම්මත් නෑ බලං යනකොට
    ඔව් අන්තිමේ හිතෙන්නේ අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියල කෑගහනව වගේ සීන් එකක්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    ඔව් අන්තිමේ හිතෙන්නේ අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියල කෑගහනව වගේ සීන් එකක්.
    අර මාත් එක්ක එකියක් හුකා ගන්න ඇවිල්ල
    ඊට පස්සෙ මැසේජ් එකක්වත් දාන්නෙ නෑ බං
    මට බලං ඉදල එපා වුණා..
    මෙහෙම ඉන්නව හොදයි බං එක අතකට
    හැබැයි ඉතිං හොද කෙල්ලෙක් සෙට් වුණොත් සැප තමා. (y)
    හරියන්නෙ නැත්තං ඒක අතඇරල වෙන එකකට යන්න :)
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara
    අර මාත් එක්ක එකියක් හුකා ගන්න ඇවිල්ල
    ඊට පස්සෙ මැසේජ් එකක්වත් දාන්නෙ නෑ බං
    මට බලං ඉදල එපා වුණා..
    මෙහෙම ඉන්නව හොදයි බං එක අතකට
    හැබැයි ඉතිං හොද කෙල්ලෙක් සෙට් වුණොත් සැප තමා. (y)
    හරියන්නෙ නැත්තං ඒක අතඇරල වෙන එකකට යන්න :)
    ඔව් බොරුවට අපි ගැන වටිනාකමක් නැති තැනක ඉන්න එකේ තේරුමක් නෑනේ. බොරුවට කාලේ කනවා විතරයි.
     
    • Like
    Reactions: AnuradhaRa