ඔව් බොරුවට අපි ගැන වටිනාකමක් නැති තැනක ඉන්න එකේ තේරුමක් නෑනේ. බොරුවට කාලේ කනවා විතරයි. ඔයාට උපදෙස් දෙන්න ගිහින් මට එකපාරට මතක් වුණා මගේ ජීවිතේ යථාර්තෙ ගැන. පොඩි මොහොතකට දුකක් දැනුණ මම සදා තනිකඩයි. ඒත් කමක් නෑ. මං අම්මලාට උදව්වක් කරගෙන මෙහෙම ඉන්නව.