දන්සැල් තියෙනවද?
ගොඩ දවසකින් එලකිරියට එන්න බැරි උනා. අසනීප වෙලා හිටියනේ. ඔන්න ඉතින් පරක්කුවෙලා ගොන් ත්රෙඩ් එකක් දාන්නයි හදන්නෙ. මොකක් වත් නෙවෙයි. එලකිරියෙ ඉන්නවනෙ එල කොල්ලො. ඉතින් අපේ කොල්ලො පොසොන් එකට දන්සැල් එහෙමත් දෙනව ඇතිනේ. නැතුව නැතුව. මේ අපිත් දෙන්නෙ... ඉතින් කාටත් දැනගන්නත් එක්ක කියමුකො බලන්න තම තමන්ලා සංවිධානය කරන කරපු දන්සැල් ගැන පොඩි විස්තරයක්.
BUMP
