දන්සැල්

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මචන් අපිට මේ පාර දෙන දන්සැල් අඩු කරලා
    ඒවා විපතට පත් මිනිසුන්ට දෙන්න තිබ්බානම් නේද?
     
    • Like
    Reactions: ShreddeR

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මචන් අපිට මේ පාර දෙන දන්සැල් අඩු කරලා
    ඒවා විපතට පත් මිනිසුන්ට දෙන්න තිබ්බානම් නේද?

    නියම අදහස,,ගොඩක් පින්
    වෙසක් එක කියන්නෙ පාටියක් කරගෙන ගොඩක් එවුන්,,මීඩියා කාරයො වෙසක් එක තමන්ගෙ ආදායම වැඩි කරගන්න තරගෙට විකුර්ති කරල විකුනනවා,,සිරසකාරය දෙරණ හිරු ආගම විකුර්තිකරගෙන ගරා කනවා,,,මාධයක් වෙසක් එක ගැන වැඩසටහන් කරන එක අවුලක් නැ,,නමුත් මේ ගොල්ලො කරන්නෙ නත්තල,අවුරුද්ද මාකට් කරනව වගේ වෙසක් එක විකුනන එක,,
    බුදුහිමියන් ගෙ උපත,බුදුවීම හා පරිණිර්වාණය ට කිසිම අදාත්වයක් නැතිදේ කරන්නෙ,,කොටින්ම ප්‍රතිපත්ති පූජා වලින් මිනිස්සු සම්පුර්නයෙන් අයින් කරල ආමිස පූජාවලට ගේනව..පාටියක් වගේ කරනවා..

    මේ වැස්සෙන් ගංවතුරෙන් හානිවෙලා,,පවුලෙ අය අහිමිවෙලා,,දේපල අහිමිවෙලා මිනිස්සු ඉන්න රටේ මේ පාර අයිස් ක්‍රීම් දන්සැල් දාල බෆල් දාල ඩාන්කරල හූ කිය කිය පාරේ යන්න එපා
    එහෙම උනොත් ඌනම් බෞද්දයෙක් නෙවේ
    ඔයාලගෙ පුන්චි රුපියලක්වත් අර විපතට පත් අයට දෙන්න...
    ඒ මිනිස්සුන්ගෙ දුකට පිහිට වෙන්න
    වෙසක් කියල පාටි දන්න එපා මේ පාර..ඒක මනුස්සකමට නිගාවක්,,,සත්තුන්ට අන්තයි:no:
     
    Last edited:
    • Like
    Reactions: cow de boy

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    වැදගත් දෙයක්. අපිට පුලුවන් නම් ඒ වගේ දෙයක් ගැන hype එකක් social media හරහා ගෙනියන්න හුඟක් අය ඒ දේවල් වලට යොමු වෙයි කියලා හිතෙනවා.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මචන් අපිට මේ පාර දෙන දන්සැල් අඩු කරලා
    ඒවා විපතට පත් මිනිසුන්ට දෙන්න තිබ්බානම් නේද?

    මේ අදහස වෙබ් මීඩියා වල රැල්ලක් කරමු
    මේ අයට මේ වෙලාවෙ පිහිට නොවී ඉන්නවනම් ඒ බෞද්දයො වෙන්න බෑනෙ
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    වැදගත් දෙයක්. අපිට පුලුවන් නම් ඒ වගේ දෙයක් ගැන hype එකක් social media හරහා ගෙනියන්න හුඟක් අය ඒ දේවල් වලට යොමු වෙයි කියලා හිතෙනවා.

    bump
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    නියම අදහස,,ගොඩක් පින්
    වෙසක් එක කියන්නෙ පාටියක් කරගෙන ගොඩක් එවුන්,,මීඩියා කාරයො වෙසක් එක තමන්ගෙ ආදායම වැඩි කරගන්න තරගෙට විකුර්ති කරල විකුනනවා,,සිරසකාරය දෙරණ හිරු ආගම විකුර්තිකරගෙන ගරා කනවා,,,මාධයක් වෙසක් එක ගැන වැඩසටහන් කරන එක අවුලක් නැ,,නමුත් මේ ගොල්ලො කරන්නෙ නත්තල,අවුරුද්ද මාකට් කරනව වගේ වෙසක් එක විකුනන එක,,
    බුදුහිමියන් ගෙ උපත,බුදුවීම හා පරිණිර්වාණය ට කිසිම අදාත්වයක් නැතිදේ කරන්නෙ,,කොටින්ම ප්‍රතිපත්ති පූජා වලින් මිනිස්සු සම්පුර්නයෙන් අයින් කරල ආමිස පූජාවලට ගේනව..පාටියක් වගේ කරනවා..

    මේ වැස්සෙන් ගංවතුරෙන් හානිවෙලා,,පවුලෙ අය අහිමිවෙලා,,දේපල අහිමිවෙලා මිනිස්සු ඉන්න රටේ මේ පාර අයිස් ක්‍රීම් දන්සැල් දාල බෆල් දාල ඩාන්කරල හූ කිය කිය පාරේ යන්න එපා
    එහෙම උනොත් ඌනම් බෞද්දයෙක් නෙවේ
    ඔයාලගෙ පුන්චි රුපියලක්වත් අර විපතට පත් අයට දෙන්න...
    ඒ මිනිස්සුන්ගෙ දුකට පිහිට වෙන්න
    වෙසක් කියල පාටි දන්න එපා මේ පාර..ඒක මනුස්සකමට නිගාවක්,,,සත්තුන්ට අන්තයි:no:

    bump
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    හැකිතරම් බම්ප් කර දන්සැල් සන්විධායකවරු දැනුවත් කරමු...........