දන්සැල්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බං.. මේ වෙලාවේ මොන දන්සැලද... අනිත් එක ඕවගෙන් කන්න එන්නෙ කන්න බොන්න නැති අය නෙමෙයිනේ... ගං වතුරෙන් සෑහෙන මිනිස්සු ගොඩක් අව්තැන් වෙලා ඉන්නේ දැන්... :(
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඔව් බං.. මේ වෙලාවේ මොන දන්සැලද... අනිත් එක ඕවගෙන් කන්න එන්නෙ කන්න බොන්න නැති අය නෙමෙයිනේ... ගං වතුරෙන් සෑහෙන මිනිස්සු ගොඩක් අව්තැන් වෙලා ඉන්නේ දැන්... :(

    bump
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    ඇත්ත බං.. දැන් දන්සැල් දෙන්නේ රැල්ලට.