දන්සැල්_ආතල්එක

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රිව්වත් කමක් නෑ .....රීලා ගූ ගත්තත් කමක් නෑ ........ඒත් ගද ගස්සන්න එපා බන් ..
    ඕවට කියන්නෙ මෝඩ චූන් කියල

    උබලගෙ චුන් උබලටම චූන්
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113


    මේ එළකිරියේ ඉන්නේ හරියට ආතල් එකක් ගන්න දන්නැති පොන්න හැත්ත අද තමයි දැනගත්තේ කොලු කමට ඕහොම විහිලුවක් කරාම තේරැම් ගන්න බැරි නං උඹල පොන්සියෝ


    Gon wada karala thawa kiyawanna epa bola. Owa kolu kamata karana wihilu neme. Anika waraddak kalama eka waraddak kiyala piligannawath purudu weyan. Thota dawasaka therwi oya kolu kamata karana wihilu wala rage
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    පව් බන් උබ...:lol: අහිංසක මිනිස්සුන්ට කුණුහරුපෙන් බැනල ආතල් ගන්න එකද බන් කොලුකම කියන්නෙ?? පුලුවන්නම් හොද කොල්ලො සෙට් එකකට ඔහොම කියල පණපිටින් ගෙදර අවොත් ත්‍රෙඩ් එකක් දාපන් පට්ට දන්සැල් ආතල් එකක් ගත්ත කියල. එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් උබල කොන්ද පන තියෙන එවුන් කියල..:)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න ඉතිං කටවල් ඈරං බලං හිටියට වැඩක් නෑ දෙන්නෑ එකක් වත් උඹලට නං ... හොදේ :lol::lol:
    110iy4h.jpg
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    උබව වදපු දෙමව්පියෝ පව් බන්. මොකද්ද උබ අදහන ආගම. ලැජ්ජයි යකෝ. උබල වගේ එවුන්ට අපි නම් කියන්නේ කොල්ලෝ කියල නෙමේ පොන්සියෝ කියල
     
    Jun 14, 2014
    111
    14
    0
    පාරේ යන මමාලට නැන්දලාට විහිළු කරලා තියෙනවා ඔහොම ගමන් යද්දී. හැබැයි කුණුහර්ප නං කියල නෑ
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔන්න ඉතිං කටවල් ඈරං බලං හිටියට වැඩක් නෑ දෙන්නෑ එකක් වත් උඹලට නං ... හොදේ :lol::lol:
    110iy4h.jpg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මචං උබ මේකේ තියෙන කමෙන්ට් කියවල බලල අඬන්න එපා, හදියන් ඉගෙනගෙන..

    විහිළුවක් කියන්නේ මචං විහිලුව කරන කෙනාට වගේම අහන ඉන්න කෙනාටත් බලන් ඉන්න කෙනාටත් වගේම විහිලුවට ලක් වෙන කෙනාටත් හිනා වෙන්න පුළුවන් දේකටයි. එහෙම නැතිව නම් මචං විහිලු කියල හිතාගෙන ඒ දේ කරන්න එපා මචං ඒවා උබල හිතන තරම් සුන්දර නෑහැ.. :no: