දන්සැල්_ආතල්එක

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    epic_fail_5_by_nuke_master-d38sen5.png
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මෙන්න මේවා බලලාවත් හැදියන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1619546
    මෙන්න කොල්ලො.

    මු නම් ඉතින් පොල් බූරුවෙක්. සමාජෙ හැසිරෙන්න දන්නෙ නැහැ. සිපය්යොන්ට මිනිස්සුන්ට දෙන ජාතියෙ දන්සල්වලින් බඩ පිරෙන්න කෝම උනත් කට පිරෙන්න ස්පර්ම් ඩොනේෂන් එකක් වාගෙ කරා නම් හරි. මු දුන්න ටෝක දැක්කද ඒ කරල. පරය. පුකේ ඉඳලා පට්ට ගහන්න ඕනේ පරයි. ඕවා කරලා ඇවිත් අම්මා තාත්තාගෙන් කාලා බීල ඉන්නවා ඇති. :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙන්න කොල්ලො.

    මු නම් ඉතින් පොල් බූරුවෙක්. සමාජෙ හැසිරෙන්න දන්නෙ නැහැ. සිපය්යොන්ට මිනිස්සුන්ට දෙන ජාතියෙ දන්සල්වලින් බඩ පිරෙන්න කෝම උනත් කට පිරෙන්න ස්පර්ම් ඩොනේෂන් එකක් වාගෙ කරා නම් හරි. මු දුන්න ටෝක දැක්කද ඒ කරල. පරය. පුකේ ඉඳලා පට්ට ගහන්න ඕනේ පරයි. ඕවා කරලා ඇවිත් අම්මා තාත්තාගෙන් කාලා බීල ඉන්නවා ඇති. :angry:
    :nerd:
     
    Apr 8, 2014
    1,411
    35
    0

    උබට ඔව්නෙද අර සබ්ටයිට්ල් එක. :rofl: ෆට්ට කෑල්ල ඉන්ටර්විව් කරලා උ ගහන්නෙහ්. ස්ටෝරිය බලනකොට වැලක් බලනවාට වඩා ත්‍රිල්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චාටර් වැඩක් නේ බන්.
    තරහ ගියාම කුණු හරපෙන් බනින එක වෙන කතවක්.
    නිකම් මිනිස්සුන්ට කුණුහරපෙන් බනින එක මානසික ලෙඩක් බන්.
    රේප් දුන්න.
    ඓත් ඔයවගේ වැඩ කරන්න එපා මචං.
    එකෙන් වෙන්නේ මනුස්සයෙක් හැටියට උබේ තියන තත්වය නැතිවෙන එක
     
    Jun 6, 2014
    227
    8

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: maxboysl

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,622
    1,560
    113

    රෙප් වලින් වැඩක් නෑ බං.. මේකේ ඉන්නේ හරියට කූඹියෙක්වත් වැරදිලාවත් නොමරන.. වචනෙකින්වත් වැරැද්දක් නොකරන සුද්ද සිංහල ගෑණුනේ.. ඒකයි

    umba chatr porakne ban :no::no: