ඔබට බොහොම පින්
ඒ වගේම කියන්න ඕනේ
දානයකට මස් මලු දෙන්න එපා
හාල්මැස්සෙක්, කරවල කැල්ලක් වත් දෙන්න එපා
දනයට ආරාධනා දීමට යාමේදී වත්මන් සංඝයා විසින් මස් මාංශ ඉල්ලා සිටිනවා මා දැක ඇත
මේකට විරෝදය දැක්වීමේදී නගන ප්රශ්නය තමා
බුදුන් වහන්සේටද මස් සහිත දානයක් පිලි ගන්නවා ඇති බවයි,
සත්‍ය නම් එම ව්‍යංජනය හතු ව්‍යංජනයකි.
මේ වැරැද්ද හරි ගස්වන්න පුලුවන්නම් ලොකු පිනක්