දන් දිය යුතු ආකාරය

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගොඩක් වැදගත් උනා
    ඔයාට ගොඩාක් පින්...........!


    0002053E.gif

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔබට බොහොම පින්
    ඒ වගේම කියන්න ඕනේ
    දානයකට මස් මලු දෙන්න එපා
    හාල්මැස්සෙක්, කරවල කැල්ලක් වත් දෙන්න එපා
    දනයට ආරාධනා දීමට යාමේදී වත්මන් සංඝයා විසින් මස් මාංශ ඉල්ලා සිටිනවා මා දැක ඇත
    මේකට විරෝදය දැක්වීමේදී නගන ප්‍රශ්නය තමා
    බුදුන් වහන්සේටද මස් සහිත දානයක් පිලි ගන්නවා ඇති බවයි,
    සත්‍ය නම් එම ව්‍යංජනය හතු ව්‍යංජනයකි.
    මේ වැරැද්ද හරි ගස්වන්න පුලුවන්නම් ලොකු පිනක්
    ඔව් බන් සමහර ගනයෝ හරක් මසුත් ඉල්ලනවා..................
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔබට බොහොම පින්
    ඒ වගේම කියන්න ඕනේ
    දානයකට මස් මලු දෙන්න එපා
    හාල්මැස්සෙක්, කරවල කැල්ලක් වත් දෙන්න එපා
    දනයට ආරාධනා දීමට යාමේදී වත්මන් සංඝයා විසින් මස් මාංශ ඉල්ලා සිටිනවා මා දැක ඇත
    මේකට විරෝදය දැක්වීමේදී නගන ප්‍රශ්නය තමා
    බුදුන් වහන්සේටද මස් සහිත දානයක් පිලි ගන්නවා ඇති බවයි,
    සත්‍ය නම් එම ව්‍යංජනය හතු ව්‍යංජනයකි.
    මේ වැරැද්ද හරි ගස්වන්න පුලුවන්නම් ලොකු පිනක්

    ඔයාගේ කථාව හරි. නමුත් අද සමාජයේ ගොඩාක් දෙනා බුදුන් වැන්දට බෞද්ධයි කිව්වට වචනයට විතරක් සීමා වුන බෞද්ධ කමක් තියෙන්නෙ. මේ වැරැද්ද අපි විසින් අපිම හදාගන්නව මිසක් තව කෙනෙකුට පැහැදිලි කරන්න අමාරුයි. මොකද ඒ අය හිතාගෙන ඉන්න දේවල් හරිගස්සන්න හරිම අමාරුයි. මට ඒ ගැන අත්දැකීම් තියෙනවා