දන් නැති කෙල්ලෙක්
මචන් මේකයි. දන් නැති කෙල්ලෙක්ව ටොක් කරන්නෙ කොහොමද කියලා දැන ගන්න ඕනෙ. කොහොමද පටන් ගන්නෙ කියලා වැඩේ.
ඒ පටන් අරන් දිගටම කරන් යන්නෙ කොහොමද ඒම කරන් ගිහින් අනිතිමට ඒකි මට කැමති වෙන තත්වෙට එන්නෙ කොහොමද කියලා දැන ගන්න ඕනේ??
උබල ඉතින් ඕවල එස්පර්ඩ්ලා නේ..