දන්_ඉලක්ක_හා_පින්_ඉලක්ක_බවට පත්වෙන අසරණ දර#

May 21, 2013
80
13
0

අරමුණ කුමක් උනත්, මානසිකත්වය කුමක් වුවත් “දන් දීම” හොද ක්‍රියාවකි. නමුත්, වඩා හොඳ දේ වනුයේ “අන්‍යොන්‍ය උපකාරය” නම් සංකල්පය යි. “පිනට දීම” නම් මානසිකත්වයේ ඉන්න උදවිය දන් දීම සිදුකරනුයේ ලබන්නාගේ හා සමස්ත සමාජයේ අභිවෘද්ධිය අරමුණු කරගෙන නොව තමන්ට පින් හෙවත් “පරලොවට ලකුණු” රැසකිරීමේ ආත්මාර්ථකාමී අරමුණ වෙනුවෙනි. මෙම “පින් කැමති” කට්ටිය හට සමාජයේ “පින් ටාගට්” තිබීම සතුටට කාරණයකි. ඒ නිසා මේ අය හිගන්නන්ට මෙන්ම අනාථ ළමයින්ට ද හරි කැමති ය. මිනිස්සු හිඟන තත්වයට වැටීමට හෝ අනාථ දරුවන් ඇතිවීමට හේතුවන සාධක නැතිකිරීමට සිය කාලය/ශ්‍රමය/ධනය වැය කිරීම වෙනුවෙට මොවුන් කරන්නේ අනාථව ඉන්න උදවියට “අනේ අපොයි පවු නේද?” කියා “පින් තකා” දන් දීම ය.

මගේ පවුලේ උදවිය නිතර ආධාර කරන බෞද්ධ සංගමයකින් පවත්වා ගෙන යන ළමා නිවාසයක් ඇත. ඉස්සර එහි ඉතා හිරිකිත වැඩක් සිදු විය. නමුත්, දැන් එය නවතා දමා ඇත. මේ ළමා නිවාසෙ ආහාර වේල් වෙන් කරගෙන ලබාදීමට පුලුවනි. මේ ආහාර වේල් දැන් උනත් හඳුන්වන්නේ “දානෙ” කියන නමිනි. අඩුගාණනේ ඉදිරියේවත් “උදේ කෑම”, “දවල් කෑම” යනුවෙන් මිසක් “දානෙ” කියල මේක හඳුන්වන එක නවත්වයි යැයි සිතමි. මන්දයත්, කිසියම් හේතුවක් නිසා අසරණ වුණු ළමා පිරිසක් යනු අපේ “පින් ටාගට්” එක බවට පත්කරගෙන අපේ “පින් ෆැන්ටසි” සපුරා ගැනීමට භාවිතා කළ හැකි හුදු ආම්පන්න නොවන බැවිනි.

ඉස්සර මෙහි සිදු වූ කැත වැඩේ වනාහී “දානය ලබාදීම” කරන උදවියට “පින් පැමිණවීමක්” මේ ළමුන් ලවා කරවීම ය. යාචකයන් පාවිච්චි කරන ස්වරයකින් “අනේ මේ පව්කාර අසරණ අපිට දන් ලබාදීම ගැන පිං ලැබෙන්න ඕනේ” වැනි අරැතකින් යුත් ගාථා කිහිපයක් සහිත යාදින්නකින් එකී “පින් පැමිණිවීම” සමන්විත විය. සමාජයක් වශයෙන් අපි කළ යුතු දේ වනුයේ අපේම වැරදි නිසා අසරණ භාවයට පත් වූ දෙමාපිය ආදරය හා රැකවරණය නොලබන මේ දරුවන්ට පුලුවන් තරම් සම වයසේ අනික් ළමයින්ට ලැබෙන ජීවිතයක් මෙන්ම ළමා කාලයක් ලබාදීම හා ගෞරවයක් ඇතිව සැළකීම මිසක් ඔවුන් අපේ “පින් ඉලක්ක” බවට පත්කර ගැනීම නොවේ. කොහොම උනත් මේ ළමා නිවාසයේ නව පරිපාලනය මේ කැත සිරිත ඉවත් කර ඇත. දැන් සිදුකරනුයේ ආහාර වේල් ලබාදෙන පිරිසට සරල ස්තූතියක් පමණක් කර දරුවන්ව පාසැලට පිටත් කර හැරීම ය. මෙය හොඳ ප්‍රවනතාවය කි.

http://srilankanatheists.wordpress.com/2013/04/28/දන්-ඉලක්ක-හා-පින්-ඉලක්ක-බව/
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එකෙන්ම..

වැරදි වැඩ නොකළ යුත්තේ ඉන් තමාට හා සමාජයට සිදුවන අයහපත වැලැක්වීමට මිසක සුරංගනා අපායවල්, ජජ්මන්ට්, පව් වලට ඇති භය නිසා නොවන අතර,
හොඳ වැඩ කල යුත්තේ සමාජ සේවාවක් ලෙස මිසක සුරංගනා කතා වල දැක්වෙන දිව්‍යලෝක, ස්වර්ග වලට ආශාවෙන් නොවේ..

:yes::yes::yes::yes:
 
ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
අරමුණ කුමක් උනත්, මානසිකත්වය කුමක් වුවත් “දන් දීම” හොද ක්‍රියාවකි. නමුත්, වඩා හොඳ දේ වනුයේ “අන්‍යොන්‍ය උපකාරය” නම් සංකල්පය යි. “පිනට දීම” නම් මානසිකත්වයේ ඉන්න උදවිය දන් දීම සිදුකරනුයේ ලබන්නාගේ හා සමස්ත සමාජයේ අභිවෘද්ධිය අරමුණු කරගෙන නොව තමන්ට පින් හෙවත් “පරලොවට ලකුණු” රැසකිරීමේ ආත්මාර්ථකාමී අරමුණ වෙනුවෙනි. මෙම “පින් කැමති” කට්ටිය හට සමාජයේ “පින් ටාගට්” තිබීම සතුටට කාරණයකි. ඒ නිසා මේ අය හිගන්නන්ට මෙන්ම අනාථ ළමයින්ට ද හරි කැමති ය. මිනිස්සු හිඟන තත්වයට වැටීමට හෝ අනාථ දරුවන් ඇතිවීමට හේතුවන සාධක නැතිකිරීමට සිය කාලය/ශ්‍රමය/ධනය වැය කිරීම වෙනුවෙට මොවුන් කරන්නේ අනාථව ඉන්න උදවියට “අනේ අපොයි පවු නේද?” කියා “පින් තකා” දන් දීම ය.

දානය කියන වචනෙ තේරුම හරියට නොදැන උඹ ඒක නිර්වචනය කරන්න ගිය එක නං අමු මෝඩ කමක්. බේසික්ස් ඉගෙන ගෙන පඬි වදන් ලියපන් :rolleyes:
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල

දානය පින කියන වචනේ තෙරුම නොදැන.ආගමක් නැති ඒතිස් කා‍රයො දෙන ටොක්..:oo::D
 
ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්

දානය පින කියන වචනේ තෙරුම නොදැන.ආගමක් නැති ඒතිස් කා‍රයො දෙන ටොක්..:oo::D

දන් දෙන එක පින් ටාගට් ලු. එතකොට අන්‍යොන්‍ය උපකාර කරන්නෙ මොනා ටාගට් කරගෙනද කියලා ප්‍රශ්නයක් එනවා බන්. මුන්ට ගෙදරින් දෙන බත් එක කාල දිරවගන්න බැරුවද කොහෙද ඇතීසම් ස්ටිකර් අලවගෙන දගලනවා. මූ අඩුම ඇතීසම් කියන එකේ තේරුම වත් දන්නෙ නෑ. නැත්තන් ඉතින් මේ වගෙ ලාමක ටිං ටිං කතන්දරයක් (මේවා තර්ක නෙවෙයි ඕං) පන්ඩිතය වගෙ කොටයිද :lol::lol::lol:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකෙන්ම..

    වැරදි වැඩ නොකළ යුත්තේ ඉන් තමාට හා සමාජයට සිදුවන අයහපත වැලැක්වීමට මිසක සුරංගනා අපායවල්, ජජ්මන්ට්, පව් වලට ඇති භය නිසා නොවන අතර,
    හොඳ වැඩ කල යුත්තේ සමාජ සේවාවක් ලෙස මිසක සුරංගනා කතා වල දැක්වෙන දිව්‍යලෝක, ස්වර්ග වලට ආශාවෙන් නොවේ..

    අනිවා මචං
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අරමුණ කුමක් උනත්, මානසිකත්වය කුමක් වුවත් “දන් දීම” හොද ක්‍රියාවකි.

    නමුත්, වඩා හොඳ දේ වනුයේ “අන්‍යොන්‍ය උපකාරය” නම් සංකල්පය යි.

    “පිනට දීම” නම් මානසිකත්වයේ ඉන්න උදවිය දන් දීම සිදුකරනුයේ ලබන්නාගේ හා සමස්ත සමාජයේ අභිවෘද්ධිය අරමුණු කරගෙන නොව තමන්ට පින් හෙවත් “පරලොවට ලකුණු” රැසකිරීමේ ආත්මාර්ථකාමී අරමුණ වෙනුවෙනි.

    මෙම “පින් කැමති” කට්ටිය හට සමාජයේ “පින් ටාගට්” තිබීම සතුටට කාරණයකි. ඒ නිසා මේ අය හිගන්නන්ට මෙන්ම අනාථ ළමයින්ට ද හරි කැමති ය. මිනිස්සු හිඟන තත්වයට වැටීමට හෝ අනාථ දරුවන් ඇතිවීමට හේතුවන සාධක නැතිකිරීමට සිය කාලය/ශ්‍රමය/ධනය වැය කිරීම වෙනුවෙට මොවුන් කරන්නේ අනාථව ඉන්න උදවියට “අනේ අපොයි පවු නේද?” කියා “පින් තකා” දන් දීම ය.

    මගේ පවුලේ උදවිය නිතර ආධාර කරන බෞද්ධ සංගමයකින් පවත්වා ගෙන යන ළමා නිවාසයක් ඇත. ඉස්සර එහි ඉතා හිරිකිත වැඩක් සිදු විය. නමුත්, දැන් එය නවතා දමා ඇත. මේ ළමා නිවාසෙ ආහාර වේල් වෙන් කරගෙන ලබාදීමට පුලුවනි. මේ ආහාර වේල් දැන් උනත් හඳුන්වන්නේ “දානෙ” කියන නමිනි. අඩුගාණනේ ඉදිරියේවත් “උදේ කෑම”, “දවල් කෑම” යනුවෙන් මිසක් “දානෙ” කියල මේක හඳුන්වන එක නවත්වයි යැයි සිතමි. මන්දයත්, කිසියම් හේතුවක් නිසා අසරණ වුණු ළමා පිරිසක් යනු අපේ “පින් ටාගට්” එක බවට පත්කරගෙන අපේ “පින් ෆැන්ටසි” සපුරා ගැනීමට භාවිතා කළ හැකි හුදු ආම්පන්න නොවන බැවිනි.

    ඉස්සර මෙහි සිදු වූ කැත වැඩේ වනාහී “දානය ලබාදීම” කරන උදවියට “පින් පැමිණවීමක්” මේ ළමුන් ලවා කරවීම ය. යාචකයන් පාවිච්චි කරන ස්වරයකින් “අනේ මේ පව්කාර අසරණ අපිට දන් ලබාදීම ගැන පිං ලැබෙන්න ඕනේ” වැනි අරැතකින් යුත් ගාථා කිහිපයක් සහිත යාදින්නකින් එකී “පින් පැමිණිවීම” සමන්විත විය. සමාජයක් වශයෙන් අපි කළ යුතු දේ වනුයේ අපේම වැරදි නිසා අසරණ භාවයට පත් වූ දෙමාපිය ආදරය හා රැකවරණය නොලබන මේ දරුවන්ට පුලුවන් තරම් සම වයසේ අනික් ළමයින්ට ලැබෙන ජීවිතයක් මෙන්ම ළමා කාලයක් ලබාදීම හා ගෞරවයක් ඇතිව සැළකීම මිසක් ඔවුන් අපේ “පින් ඉලක්ක” බවට පත්කර ගැනීම නොවේ. කොහොම උනත් මේ ළමා නිවාසයේ නව පරිපාලනය මේ කැත සිරිත ඉවත් කර ඇත. දැන් සිදුකරනුයේ ආහාර වේල් ලබාදෙන පිරිසට සරල ස්තූතියක් පමණක් කර දරුවන්ව පාසැලට පිටත් කර හැරීම ය. මෙය හොඳ ප්‍රවනතාවය කි.

    අන්‍යොන්‍ය උපකාරය හා දානය. ඔය දෙකේ වෙනස් කම් ටිකක් කියපන් බලන්න.

    සමාජෙට වැඩ දැයි දෙයක් කෙරෙන්න තියනවනං එක විස්තර කරලා දාපන් thread එකක්. නොදන්න බුදු දහමට අගෞරව කරමින් නිකන් කක්කා බර වෙච්ච කොටළුවෙක් වගේ තප්පුලන්නේ නැතුව!

    පින් ටාගට් කියන්නේ මොනවද? :confused:
    සමාජයේ අනාතයෝ/හිඟන්නෝ ඉන්නවට කවුද කැමති? :confused:
    පින් ෆැන්ටසි කියන්නේ මොනවද? :confused:

    දැන් දානේ දෙන්නේ හිඟන්නන්ට/අනාථයන්ට ද? උන්ට විතරද? :confused:
    එතකොට හාමුදුරුවරුන්ට දෙන්නේ මොනවද? :confused:
    අටසිල්/දසසිල් සමාදම් වෙච්ච මිනිස්සුන්ට දෙන්නේ මොනවද? :confused:
    දැන් ඒ ඔක්කොමත් හිඟන්නෝ/අනාතයෝ ගානටද වැටෙන්නේ? :confused:

    දානයක් කියන්නේ ඕනෑම මිනිහෙකුට සතුටු සිතින් දෙන දේකට. ඒක කන්න අඳින්න වගේ දෙයක් වෙන්න ඕනේ නෑ මෝඩයෝ.

    ධර්මය ලබා දෙනවට කියන්නේ ධර්ම දානය කියලා. කිසියම් subject එකක් බැරි මිනිහෙකුට ඒක උගන්වන එකත් දානයක්. ගුරුවරු නැති පාසල් වලට ගිහින් උගන්වන එකත් දානයක්. රස්සාවක් නැති මිනිහෙකුට රස්සා හොයලා දෙන එකත් දානයක්. සල්ලි උවමනා මිනිහෙකුට මුදල් පරිත්‍යාග කරන එකත් දානයක්.

    උඹ දැන් කොච්චර කැස්සත්, මිනිහෙකුට සතුටින් දෙන පරිත්‍යාගයක් වැටෙන්නේ දානයක් විදිහට. උඹත් බුදු දහමට කැහැලා කැහැලා දානයක් මනේ දීලා තියෙන්නේ!

    සමාජෙට වැඩදායි දෙයක් කියන්න තියනවනං ඒක කියපන් නිකන් නොදන්න දේවල් වලට ඇඟිල්ල ඔබන්න ගිහින් ගොනා වෙන්නැතිව.
     
    Last edited:

    mama munge blog eka baluwa. mata hithenne mun ekko minissu meemo karala hamba karanna dagalana business kaarayo tikak. ehemath naththan wena karannama deyak nathi thana samaaja mathawaada hadala famous wenna dagalana attimbo tikak. paw kiyanna thama thiyenne.

    Code:
    http://srilankanatheists.wordpress.com/2013/04/28/%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A-%E0%B7%84%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A-%E0%B6%B6%E0%B7%80/
     
    උඹ ඔය කිඋවට පස්සේ මේ යකාගේ බ්ලොග් ඒකට ගිහින් බැලුවේ! එතකොටනේ තේරුනේ වැඩේ!....

    ඔය සියලුම බෞද්ධ කට්ටිය මෙන්න මෙයාගේ blog ඒකට ටිකක් ගිහින් නිකන් බලන්නකෝ....

    10514182_10201465988850352_976785077044345964_o.jpg
     
    May 21, 2013
    80
    13
    0

    දානය පින කියන වචනේ තෙරුම නොදැන.ආගමක් නැති ඒතිස් කා‍රයො දෙන ටොක්..:oo::D
    ආගමක් නැති එකේ කිසිම වරදක් නෑ....මානව සංහතියේ දියුණුවට ආගමින් ඈත් වෙන තරමට තමා වඩා හොද...
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ආගමක් නැති එකේ කිසිම වරදක් නෑ....මානව සංහතියේ දියුණුවට ආගමින් ඈත් වෙන තරමට තමා වඩා හොද...

    මීට වඩා ශිෂ්ට විදියක් නෑ මට මේක උඹට කියන්න. සමාවෙන්න.... පලයන් බූරුවො ගොන් කතා නොකියා. තොපෙ තියෙන කුප්ප ෆීලින්ග්ස් සාධාරණීකරණය කරගන්න තොපි ආගම දහම නෙවෙයි තොපෙ අම්මා තාත්තා උනත් උගස් කරනවා..... සහ ගහනව පෙරේතයෝ! :uparima tharaha:
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    දන් දෙන එක පින් ටාගට් ලු. එතකොට අන්‍යොන්‍ය උපකාර කරන්නෙ මොනා ටාගට් කරගෙනද කියලා ප්‍රශ්නයක් එනවා බන්. මුන්ට ගෙදරින් දෙන බත් එක කාල දිරවගන්න බැරුවද කොහෙද ඇතීසම් ස්ටිකර් අලවගෙන දගලනවා. මූ අඩුම ඇතීසම් කියන එකේ තේරුම වත් දන්නෙ නෑ. නැත්තන් ඉතින් මේ වගෙ ලාමක ටිං ටිං කතන්දරයක් (මේවා තර්ක නෙවෙයි ඕං) පන්ඩිතය වගෙ කොටයිද :lol::lol::lol:
    සිරා කතාව:yes::Dමූ වාගේ තව කිහිප දෙනෙක් ඉන්නවා බං.....නැතිනම් මුම ඒ අයද දන්නෙ නැහැ.....:rolleyes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹ ඔය කිඋවට පස්සේ මේ යකාගේ බ්ලොග් ඒකට ගිහින් බැලුවේ! එතකොටනේ තේරුනේ වැඩේ!....

    ඔය සියලුම බෞද්ධ කට්ටිය මෙන්න මෙයාගේ blog ඒකට ටිකක් ගිහින් නිකන් බලන්නකෝ....

    10514182_10201465988850352_976785077044345964_o.jpg
    :eek::oo:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උඹ ඔය කිඋවට පස්සේ මේ යකාගේ බ්ලොග් ඒකට ගිහින් බැලුවේ! එතකොටනේ තේරුනේ වැඩේ!....

    ඔය සියලුම බෞද්ධ කට්ටිය මෙන්න මෙයාගේ blog ඒකට ටිකක් ගිහින් නිකන් බලන්නකෝ....

    10514182_10201465988850352_976785077044345964_o.jpg

    රිටිගල ජයසේන:baffled:
    හුකපං ඇවිත් මට:dull:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    අන්‍යොන්‍ය උපකාරය හා දානය. ඔය දෙකේ වෙනස් කම් ටිකක් කියපන් බලන්න.

    සමාජෙට වැඩ දැයි දෙයක් කෙරෙන්න තියනවනං එක විස්තර කරලා දාපන් thread එකක්. නොදන්න බුදු දහමට අගෞරව කරමින් නිකන් කක්කා බර වෙච්ච කොටළුවෙක් වගේ තප්පුලන්නේ නැතුව!

    පින් ටාගට් කියන්නේ මොනවද? :confused:
    සමාජයේ අනාතයෝ/හිඟන්නෝ ඉන්නවට කවුද කැමති? :confused:
    පින් ෆැන්ටසි කියන්නේ මොනවද? :confused:

    දැන් දානේ දෙන්නේ හිඟන්නන්ට/අනාථයන්ට ද? උන්ට විතරද? :confused:
    එතකොට හාමුදුරුවරුන්ට දෙන්නේ මොනවද? :confused:
    අටසිල්/දසසිල් සමාදම් වෙච්ච මිනිස්සුන්ට දෙන්නේ මොනවද? :confused:
    දැන් ඒ ඔක්කොමත් හිඟන්නෝ/අනාතයෝ ගානටද වැටෙන්නේ? :confused:

    දානයක් කියන්නේ ඕනෑම මිනිහෙකුට සතුටු සිතින් දෙන දේකට. ඒක කන්න අඳින්න වගේ දෙයක් වෙන්න ඕනේ නෑ මෝඩයෝ.

    ධර්මය ලබා දෙනවට කියන්නේ ධර්ම දානය කියලා. කිසියම් subject එකක් බැරි මිනිහෙකුට ඒක උගන්වන එකත් දානයක්. ගුරුවරු නැති පාසල් වලට ගිහින් උගන්වන එකත් දානයක්. රස්සාවක් නැති මිනිහෙකුට රස්සා හොයලා දෙන එකත් දානයක්. සල්ලි උවමනා මිනිහෙකුට මුදල් පරිත්‍යාග කරන එකත් දානයක්.

    උඹ දැන් කොච්චර කැස්සත්, මිනිහෙකුට සතුටින් දෙන පරිත්‍යාගයක් වැටෙන්නේ දානයක් විදිහට. උඹත් බුදු දහමට කැහැලා කැහැලා දානයක් මනේ දීලා තියෙන්නේ!

    සමාජෙට වැඩදායි දෙයක් කියන්න තියනවනං ඒක කියපන් නිකන් නොදන්න දේවල් වලට ඇඟිල්ල ඔබන්න ගිහින් ගොනා වෙන්නැතිව.

    :yes::yes:
     
    Similar threads