දන්_ඉලක්ක_හා_පින්_ඉලක්ක_බවට පත්වෙන අසරණ දර#

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අරමුණ කුමක් උනත්, මානසිකත්වය කුමක් වුවත් “දන් දීම” හොද ක්‍රියාවකි. නමුත්, වඩා හොඳ දේ වනුයේ “අන්‍යොන්‍ය උපකාරය” නම් සංකල්පය යි. “පිනට දීම” නම් මානසිකත්වයේ ඉන්න උදවිය දන් දීම සිදුකරනුයේ ලබන්නාගේ හා සමස්ත සමාජයේ අභිවෘද්ධිය අරමුණු කරගෙන නොව තමන්ට පින් හෙවත් “පරලොවට ලකුණු” රැසකිරීමේ ආත්මාර්ථකාමී අරමුණ වෙනුවෙනි. මෙම “පින් කැමති” කට්ටිය හට සමාජයේ “පින් ටාගට්” තිබීම සතුටට කාරණයකි. ඒ නිසා මේ අය හිගන්නන්ට මෙන්ම අනාථ ළමයින්ට ද හරි කැමති ය. මිනිස්සු හිඟන තත්වයට වැටීමට හෝ අනාථ දරුවන් ඇතිවීමට හේතුවන සාධක නැතිකිරීමට සිය කාලය/ශ්‍රමය/ධනය වැය කිරීම වෙනුවෙට මොවුන් කරන්නේ අනාථව ඉන්න උදවියට “අනේ අපොයි පවු නේද?” කියා “පින් තකා” දන් දීම ය.

    මගේ පවුලේ උදවිය නිතර ආධාර කරන බෞද්ධ සංගමයකින් පවත්වා ගෙන යන ළමා නිවාසයක් ඇත. ඉස්සර එහි ඉතා හිරිකිත වැඩක් සිදු විය. නමුත්, දැන් එය නවතා දමා ඇත. මේ ළමා නිවාසෙ ආහාර වේල් වෙන් කරගෙන ලබාදීමට පුලුවනි. මේ ආහාර වේල් දැන් උනත් හඳුන්වන්නේ “දානෙ” කියන නමිනි. අඩුගාණනේ ඉදිරියේවත් “උදේ කෑම”, “දවල් කෑම” යනුවෙන් මිසක් “දානෙ” කියල මේක හඳුන්වන එක නවත්වයි යැයි සිතමි. මන්දයත්, කිසියම් හේතුවක් නිසා අසරණ වුණු ළමා පිරිසක් යනු අපේ “පින් ටාගට්” එක බවට පත්කරගෙන අපේ “පින් ෆැන්ටසි” සපුරා ගැනීමට භාවිතා කළ හැකි හුදු ආම්පන්න නොවන බැවිනි.

    ඉස්සර මෙහි සිදු වූ කැත වැඩේ වනාහී “දානය ලබාදීම” කරන උදවියට “පින් පැමිණවීමක්” මේ ළමුන් ලවා කරවීම ය. යාචකයන් පාවිච්චි කරන ස්වරයකින් “අනේ මේ පව්කාර අසරණ අපිට දන් ලබාදීම ගැන පිං ලැබෙන්න ඕනේ” වැනි අරැතකින් යුත් ගාථා කිහිපයක් සහිත යාදින්නකින් එකී “පින් පැමිණිවීම” සමන්විත විය. සමාජයක් වශයෙන් අපි කළ යුතු දේ වනුයේ අපේම වැරදි නිසා අසරණ භාවයට පත් වූ දෙමාපිය ආදරය හා රැකවරණය නොලබන මේ දරුවන්ට පුලුවන් තරම් සම වයසේ අනික් ළමයින්ට ලැබෙන ජීවිතයක් මෙන්ම ළමා කාලයක් ලබාදීම හා ගෞරවයක් ඇතිව සැළකීම මිසක් ඔවුන් අපේ “පින් ඉලක්ක” බවට පත්කර ගැනීම නොවේ. කොහොම උනත් මේ ළමා නිවාසයේ නව පරිපාලනය මේ කැත සිරිත ඉවත් කර ඇත. දැන් සිදුකරනුයේ ආහාර වේල් ලබාදෙන පිරිසට සරල ස්තූතියක් පමණක් කර දරුවන්ව පාසැලට පිටත් කර හැරීම ය. මෙය හොඳ ප්‍රවනතාවය කි.

    අහෝ දෙව්දත් නොදිටි මොක්පුර.. :dull:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    නැකැත් රාල;16954566 said:
    අහෝ දෙව්දත් නොදිටි මොක්පුර.. :dull:
    ookunge blog ekatath gihin kotala waren. dewdath la ambaanakata innawa eke :yes:

    pa.li : blog ekata hits wadina ekath hoda daanama punya karamayak machoooo
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අන්‍යොන්‍ය උපකාරය හා දානය. ඔය දෙකේ වෙනස් කම් ටිකක් කියපන් බලන්න.

    සමාජෙට වැඩ දැයි දෙයක් කෙරෙන්න තියනවනං එක විස්තර කරලා දාපන් thread එකක්. නොදන්න බුදු දහමට අගෞරව කරමින් නිකන් කක්කා බර වෙච්ච කොටළුවෙක් වගේ තප්පුලන්නේ නැතුව!

    පින් ටාගට් කියන්නේ මොනවද? :confused:
    සමාජයේ අනාතයෝ/හිඟන්නෝ ඉන්නවට කවුද කැමති? :confused:
    පින් ෆැන්ටසි කියන්නේ මොනවද? :confused:

    දැන් දානේ දෙන්නේ හිඟන්නන්ට/අනාථයන්ට ද? උන්ට විතරද? :confused:
    එතකොට හාමුදුරුවරුන්ට දෙන්නේ මොනවද? :confused:
    අටසිල්/දසසිල් සමාදම් වෙච්ච මිනිස්සුන්ට දෙන්නේ මොනවද? :confused:
    දැන් ඒ ඔක්කොමත් හිඟන්නෝ/අනාතයෝ ගානටද වැටෙන්නේ? :confused:

    දානයක් කියන්නේ ඕනෑම මිනිහෙකුට සතුටු සිතින් දෙන දේකට. ඒක කන්න අඳින්න වගේ දෙයක් වෙන්න ඕනේ නෑ මෝඩයෝ.

    ධර්මය ලබා දෙනවට කියන්නේ ධර්ම දානය කියලා. කිසියම් subject එකක් බැරි මිනිහෙකුට ඒක උගන්වන එකත් දානයක්. ගුරුවරු නැති පාසල් වලට ගිහින් උගන්වන එකත් දානයක්. රස්සාවක් නැති මිනිහෙකුට රස්සා හොයලා දෙන එකත් දානයක්. සල්ලි උවමනා මිනිහෙකුට මුදල් පරිත්‍යාග කරන එකත් දානයක්.

    උඹ දැන් කොච්චර කැස්සත්, මිනිහෙකුට සතුටින් දෙන පරිත්‍යාගයක් වැටෙන්නේ දානයක් විදිහට. උඹත් බුදු දහමට කැහැලා කැහැලා දානයක් මනේ දීලා තියෙන්නේ!

    සමාජෙට වැඩදායි දෙයක් කියන්න තියනවනං ඒක කියපන් නිකන් නොදන්න දේවල් වලට ඇඟිල්ල ඔබන්න ගිහින් ගොනා වෙන්නැතිව.

    Rep 8+
     
    • Like
    Reactions: shenic

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ookunge blog ekatath gihin kotala waren. dewdath la ambaanakata innawa eke :yes:

    pa.li : blog ekata hits wadina ekath hoda daanama punya karamayak machoooo

    අපි මොකටද බන් මේ වගේ උන්ගේ බ්ලොග් එකකට විව් කවුන්ට් එක වැඩි කරලා දෙන්නේ. දානය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව ත්‍රෙඩ් එකක් දාලා පොර කරලා තියන්නේ අපිට ධර්ම ධාන පිංකම (අට මහා කුසල් වලින් එකක්) කරන්න තැනක් හදලා දීලා. පොරත් දානයක් තමා දීලා තියන්නේ නමුත් නොදැනුවත් කම නිසා කුසලානිසංසය අහෝසි කරගෙන, අකුසලයක් වඩවාගෙන.:dull:
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    sathara apaya kiyala deyak ne yaluwa:yes:

    ආගම කියන එක මචං ප්‍රවේණියෙන් උරුම වුණු නරක මීමයක්. මේ බත් කන හරක්ට ඕවා පැහැදිලි කරන්න බෑ බන්. උන් ඔක්කොම හිතාගෙන ඉන්නේ උන්ගේ ආගම තමයි ඉස්තරම් ම එක කියලා. :rofl:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ආගම කියන එක මචං ප්‍රවේණියෙන් උරුම වුණු නරක මීමයක්. මේ බත් කන හරක්ට ඕවා පැහැදිලි කරන්න බෑ බන්. උන් ඔක්කොම හිතාගෙන ඉන්නේ උන්ගේ ආගම තමයි ඉස්තරම් ම එක කියලා. :rofl:

    ube maanasika mattama gana mata...... :pukenuth hina:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ආගම කියන එක මචං ප්‍රවේණියෙන් උරුම වුණු නරක මීමයක්. මේ බත් කන හරක්ට ඕවා පැහැදිලි කරන්න බෑ බන්. උන් ඔක්කොම හිතාගෙන ඉන්නේ උන්ගේ ආගම තමයි ඉස්තරම් ම එක කියලා. :rofl:

    සුද්දගේම පු# ඇඟිල්ල ගහගෙන ඉන්න කමතේ අම්බරුවන්ට ආගමක වටිනාකම තේරෙන්නේ නෑ! උන්ට කියන්න ඕනේ, අලුතෙන් ජාන වෙනස් කරලා හදපු තණකොළ ගැන, නව අභිජනනයකින් හදපු පු# ලොකු එලදෙන්නු ගැන! වගේ ඒවා! :rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අන්‍යොන්‍ය උපකාරය හා දානය. ඔය දෙකේ වෙනස් කම් ටිකක් කියපන් බලන්න.

    සමාජෙට වැඩ දැයි දෙයක් කෙරෙන්න තියනවනං එක විස්තර කරලා දාපන් thread එකක්. නොදන්න බුදු දහමට අගෞරව කරමින් නිකන් කක්කා බර වෙච්ච කොටළුවෙක් වගේ තප්පුලන්නේ නැතුව!

    පින් ටාගට් කියන්නේ මොනවද? :confused:
    සමාජයේ අනාතයෝ/හිඟන්නෝ ඉන්නවට කවුද කැමති? :confused:
    පින් ෆැන්ටසි කියන්නේ මොනවද? :confused:

    දැන් දානේ දෙන්නේ හිඟන්නන්ට/අනාථයන්ට ද? උන්ට විතරද? :confused:
    එතකොට හාමුදුරුවරුන්ට දෙන්නේ මොනවද? :confused:
    අටසිල්/දසසිල් සමාදම් වෙච්ච මිනිස්සුන්ට දෙන්නේ මොනවද? :confused:
    දැන් ඒ ඔක්කොමත් හිඟන්නෝ/අනාතයෝ ගානටද වැටෙන්නේ? :confused:

    දානයක් කියන්නේ ඕනෑම මිනිහෙකුට සතුටු සිතින් දෙන දේකට. ඒක කන්න අඳින්න වගේ දෙයක් වෙන්න ඕනේ නෑ මෝඩයෝ.

    ධර්මය ලබා දෙනවට කියන්නේ ධර්ම දානය කියලා. කිසියම් subject එකක් බැරි මිනිහෙකුට ඒක උගන්වන එකත් දානයක්. ගුරුවරු නැති පාසල් වලට ගිහින් උගන්වන එකත් දානයක්. රස්සාවක් නැති මිනිහෙකුට රස්සා හොයලා දෙන එකත් දානයක්. සල්ලි උවමනා මිනිහෙකුට මුදල් පරිත්‍යාග කරන එකත් දානයක්.

    උඹ දැන් කොච්චර කැස්සත්, මිනිහෙකුට සතුටින් දෙන පරිත්‍යාගයක් වැටෙන්නේ දානයක් විදිහට. උඹත් බුදු දහමට කැහැලා කැහැලා දානයක් මනේ දීලා තියෙන්නේ!

    සමාජෙට වැඩදායි දෙයක් කියන්න තියනවනං ඒක කියපන් නිකන් නොදන්න දේවල් වලට ඇඟිල්ල ඔබන්න ගිහින් ගොනා වෙන්නැතිව.
    අනිවා:yes::yes::yes:
     
    • Like
    Reactions: shenic

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    සුද්දගේම පු# ඇඟිල්ල ගහගෙන ඉන්න කමතේ අම්බරුවන්ට ආගමක වටිනාකම තේරෙන්නේ නෑ! උන්ට කියන්න ඕනේ, අලුතෙන් ජාන වෙනස් කරලා හදපු තණකොළ ගැන, නව අභිජනනයකින් හදපු පු# ලොකු එලදෙන්නු ගැන! වගේ ඒවා! :rofl:

    :lol: :lol: unge upan gonkam walata anukampaa karanwa arenna wena karanna deyak na.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සුද්දගේම පු# ඇඟිල්ල ගහගෙන ඉන්න කමතේ අම්බරුවන්ට ආගමක වටිනාකම තේරෙන්නේ නෑ! උන්ට කියන්න ඕනේ, අලුතෙන් ජාන වෙනස් කරලා හදපු තණකොළ ගැන, නව අභිජනනයකින් හදපු පු# ලොකු එලදෙන්නු ගැන! වගේ ඒවා! :rofl:

    :lol::lol::lol::lol::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අරමුණ කුමක් උනත්, මානසිකත්වය කුමක් වුවත් “දන් දීම” හොද ක්‍රියාවකි. නමුත්, වඩා හොඳ දේ වනුයේ “අන්‍යොන්‍ය උපකාරය” නම් සංකල්පය යි. “පිනට දීම” නම් මානසිකත්වයේ ඉන්න උදවිය දන් දීම සිදුකරනුයේ ලබන්නාගේ හා සමස්ත සමාජයේ අභිවෘද්ධිය අරමුණු කරගෙන නොව තමන්ට පින් හෙවත් “පරලොවට ලකුණු” රැසකිරීමේ ආත්මාර්ථකාමී අරමුණ වෙනුවෙනි. මෙම “පින් කැමති” කට්ටිය හට සමාජයේ “පින් ටාගට්” තිබීම සතුටට කාරණයකි. ඒ නිසා මේ අය හිගන්නන්ට මෙන්ම අනාථ ළමයින්ට ද හරි කැමති ය. මිනිස්සු හිඟන තත්වයට වැටීමට හෝ අනාථ දරුවන් ඇතිවීමට හේතුවන සාධක නැතිකිරීමට සිය කාලය/ශ්‍රමය/ධනය වැය කිරීම වෙනුවෙට මොවුන් කරන්නේ අනාථව ඉන්න උදවියට “අනේ අපොයි පවු නේද?” කියා “පින් තකා” දන් දීම ය.

    මගේ පවුලේ උදවිය නිතර ආධාර කරන බෞද්ධ සංගමයකින් පවත්වා ගෙන යන ළමා නිවාසයක් ඇත. ඉස්සර එහි ඉතා හිරිකිත වැඩක් සිදු විය. නමුත්, දැන් එය නවතා දමා ඇත. මේ ළමා නිවාසෙ ආහාර වේල් වෙන් කරගෙන ලබාදීමට පුලුවනි. මේ ආහාර වේල් දැන් උනත් හඳුන්වන්නේ “දානෙ” කියන නමිනි. අඩුගාණනේ ඉදිරියේවත් “උදේ කෑම”, “දවල් කෑම” යනුවෙන් මිසක් “දානෙ” කියල මේක හඳුන්වන එක නවත්වයි යැයි සිතමි. මන්දයත්, කිසියම් හේතුවක් නිසා අසරණ වුණු ළමා පිරිසක් යනු අපේ “පින් ටාගට්” එක බවට පත්කරගෙන අපේ “පින් ෆැන්ටසි” සපුරා ගැනීමට භාවිතා කළ හැකි හුදු ආම්පන්න නොවන බැවිනි.

    ඉස්සර මෙහි සිදු වූ කැත වැඩේ වනාහී “දානය ලබාදීම” කරන උදවියට “පින් පැමිණවීමක්” මේ ළමුන් ලවා කරවීම ය. යාචකයන් පාවිච්චි කරන ස්වරයකින් “අනේ මේ පව්කාර අසරණ අපිට දන් ලබාදීම ගැන පිං ලැබෙන්න ඕනේ” වැනි අරැතකින් යුත් ගාථා කිහිපයක් සහිත යාදින්නකින් එකී “පින් පැමිණිවීම” සමන්විත විය. සමාජයක් වශයෙන් අපි කළ යුතු දේ වනුයේ අපේම වැරදි නිසා අසරණ භාවයට පත් වූ දෙමාපිය ආදරය හා රැකවරණය නොලබන මේ දරුවන්ට පුලුවන් තරම් සම වයසේ අනික් ළමයින්ට ලැබෙන ජීවිතයක් මෙන්ම ළමා කාලයක් ලබාදීම හා ගෞරවයක් ඇතිව සැළකීම මිසක් ඔවුන් අපේ “පින් ඉලක්ක” බවට පත්කර ගැනීම නොවේ. කොහොම උනත් මේ ළමා නිවාසයේ නව පරිපාලනය මේ කැත සිරිත ඉවත් කර ඇත. දැන් සිදුකරනුයේ ආහාර වේල් ලබාදෙන පිරිසට සරල ස්තූතියක් පමණක් කර දරුවන්ව පාසැලට පිටත් කර හැරීම ය. මෙය හොඳ ප්‍රවනතාවය කි.

    http://srilankanatheists.wordpress.com/2013/04/28/දන්-ඉලක්ක-හා-පින්-ඉලක්ක-බව/

    තෝ මේ කියවන අන්ඩර දෙමලෙ නම් වැරදියි පුතේ, හැබැයි බලෙන් පින් අරන් දිව්‍යලෝකේ යන්න හදන සෙට් එකක් නැත්තේ නැත. සල්ලි තිබ්බ පලියට ලක්ෂ ගණන් වියදම් කරල පල්ලි පන්සල් හැදුවට ඒක කරන්නේ තමුන් කරපු පව් වැහෙන්න පින් රැස් කරගන්නනම් ඒ පිනෙන් ඇති වැඩක් නැ :)
     
    May 21, 2013
    80
    13
    0
    ආගම කියන එක මචං ප්‍රවේණියෙන් උරුම වුණු නරක මීමයක්. මේ බත් කන හරක්ට ඕවා පැහැදිලි කරන්න බෑ බන්. උන් ඔක්කොම හිතාගෙන ඉන්නේ උන්ගේ ආගම තමයි ඉස්තරම් ම එක කියලා. :rofl:
    :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    නූගත් බව කියන්නේ කොයි තරම් දරුණු දෙයක්ද කියල තේරුම් යන්නේ මේ thread එක දාපු එකා වගේ එවුන් ගැන හිතද්දී... :(
     
    Similar threads