දනිස්සෙ ACL ඔපරෙශන්

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    acl surgery කරපු කවුරු හරි ඉන්නවද පොඩ්ඩක් විස්තර කියපන් කො දනිස්සෙ acl එක කැඩිලා දනිස්ස පනින්නෙ නෑ සිංහල බෙහෙත් වලින් හොද කරන්න පුලුවන් ද ඔපරෙශන් කරලා හදන එකද හොද දැන ගත්ත විදිහට ලක්ශ දහයක් විතර යනවලු ඔපරෙශන් එක කරන්න
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,453
    25,701
    113
    X ray එකක් අරගෙන orthopedic surgeon කෙනෙක් හම්බ වෙයන්, සමහර physio ලත් experince තියෙනවා
     
    • Like
    Reactions: shedy