ඊයෙ රෙද්දක් හෝදන්න ගිහින් ලිස්සුවා ලිස්සුව පාර කකුල ඇබරිලා දනිස්ස පැන්නා,තාත්තා ගුරුවයෙක් හින්දා එයාට හොදට අත් දැකීම් තිබ්බ හින්දා එයා පොල්කට්ට ගානට පැන්නුවා ඊට පස්සෙ හවස ගියා බෙහෙත් බදින්න යනකොට දෙපාරක් පැන්නා ඒ තරම් පාර හොදයි අපේ ,වෙද නෝනා බෙහෙත් බැදලා කීවේ මගෙ ජොයින්ට් වල ජෙල් එක ගිහින් කියලා මගෙ අත් වලත් එහමයි කියලා කීවා,එයා ඔය කියන ජෙල් එක හැදෙන්න මොනාද කරන්න ඕනේ මොනාද කන්න බොන්න ඕනෙ මොනාද ගන්න ඕනෙ බෙහෙත්
Edit-පුලුවන් නම් ගාඩ් එකක් දාන් ඉන්නලූ ටික කාලයක් යනකන් ඒ ගාඩ් එකට මොකක්ද කියන්නෙ කුරුණෑගල කොහෙද ගන්න තියෙන්නෙ
Edit-පුලුවන් නම් ගාඩ් එකක් දාන් ඉන්නලූ ටික කාලයක් යනකන් ඒ ගාඩ් එකට මොකක්ද කියන්නෙ කුරුණෑගල කොහෙද ගන්න තියෙන්නෙ
Last edited:

, rheumatology doctor (rheumatologist) kenek channel karala balanda,