දනිස් පොල්කට්ට පැන්නා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඊයෙ රෙද්දක් හෝදන්න ගිහින් ලිස්සුවා ලිස්සුව පාර කකුල ඇබරිලා දනිස්ස පැන්නා,තාත්තා ගුරුවයෙක් හින්දා එයාට හොදට අත් දැකීම් තිබ්බ හින්දා එයා පොල්කට්ට ගානට පැන්නුවා ඊට පස්සෙ හවස ගියා බෙහෙත් බදින්න යනකොට දෙපාරක් පැන්නා ඒ තරම් පාර හොදයි අපේ ,වෙද නෝනා බෙහෙත් බැදලා කීවේ මගෙ ජොයින්ට් වල ජෙල් එක ගිහින් කියලා මගෙ අත් වලත් එහමයි කියලා කීවා,එයා ඔය කියන ජෙල් එක හැදෙන්න මොනාද කරන්න ඕනේ මොනාද කන්න බොන්න ඕනෙ මොනාද ගන්න ඕනෙ බෙහෙත්

    Edit-
    පුලුවන් නම් ගාඩ් එකක් දාන් ඉන්නලූ ටික කාලයක් යනකන් ඒ ගාඩ් එකට මොකක්ද කියන්නෙ කුරුණෑගල කොහෙද ගන්න තියෙන්නෙ
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මගෙ නමද්දි එහෙම ජුරු ජුරු ගානවා වැඩේ බරපතලයි
    අඩෝ මගෙත් අත පනිනකොට නිකන් අර ටිකක් බර සද්දෙයක් එක්ක රන්ස්ක්‍රිප් එකක් හපනව වගේ සද්දෙකින් තමයි අත පනින්නෙ. ජරස් ගානව. Shoulder එක වටේට කරකවනකොටත් ජර ජර ගානව
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    උබ යකෙක්නෙ බොල දනිස් පොල් කට්ට පැන්නනම් හොස්පිටල් පලයන්. වෙද නෝනා ෂුවර් ද? :shocked:
    කට්ට දැම්මා ඊට පස්සෙ බඩු හරි ඇතුලෙන් ටිශූ එහෙම ඉරිලා තියෙන්නෙ
    පාරම්පරික වෙද නෝනෙක් බන් පට්ට හකියාවක් දැනුමක් තියෙන්නෙ
    අඩෝ මගෙත් අත පනිනකොට නිකන් අර ටිකක් බර සද්දෙයක් එක්ක රන්ස්ක්‍රිප් එකක් හපනව වගේ සද්දෙකින් තමයි අත පනින්නෙ. ජරස් ගානව. Shoulder එක වටේට කරකවනකොටත් ජර ජර ගානව
    බලමුකො උත්තරයක් ලැබෙයිනේ
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    osteoarthritis ?
    අඩේ තාත්තටත් තියනවා මටත් තියනවද දන් නෑ එච්චර වයසක් නෑ මට එලකිරියෙ ඉන්න ලාබාලම තැනැත්තද කොහෙද මං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,202
    1
    101,015
    113
    34
    Kalutara
    පොල් ගනන් නිසා දැන් කටුත් ගනන් ඇති. අලුතෙන් එකක් දාගනින්.

    ජෙල් එක මැරබෝන් වෙන්ටැ
    ------ Post added on Apr 10, 2021 at 11:54 AM
     
    • Wow
    Reactions: Himazharin

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    ඊයෙ රෙද්දක් හෝදන්න ගිහින් ලිස්සුවා ලිස්සුව පාර කකුල ඇබරිලා දනිස්ස පැන්නා,තාත්තා ගුරුවයෙක් හින්දා එයාට හොදට අත් දැකීම් තිබ්බ හින්දා එයා පොල්කට්ට ගානට පැන්නුවා ඊට පස්සෙ හවස ගියා බෙහෙත් බදින්න යනකොට දෙපාරක් පැන්නා ඒ තරම් පාර හොදයි අපේ ,වෙද නෝනා බෙහෙත් බැදලා කීවේ මගෙ ජොයින්ට් වල ජෙල් එක ගිහින් කියලා මගෙ අත් වලත් එහමයි කියලා කීවා,එයා ඔය කියන ජෙල් එක හැදෙන්න මොනාද කරන්න ඕනේ මොනාද කන්න බොන්න ඕනෙ මොනාද ගන්න ඕනෙ බෙහෙත්
    grease gala engin oil tikak biipan , spirit jathi bonna epa gel grease hedila yanawane
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    බණ්ඩක්කා කන්න .හොදයි කියල කියනවා.:)
    නරකද හොස්පිටල් එහෙකට ගිහින් චෙක් කරානම්:confused:
     
    • Love
    Reactions: Himazharin