දනුශ්කයාගෙ බලු වැඩේ

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඇත්තටම මූ කෑල්ල ටෝක් කරලද බං නැත්තන් ඇදල අරන් ගහන්න ගියාද දන් නෑ හාවක් හූවක් නැතුව 🤣🤣 ඒ කෙසේ වෙතත් ටීම් එකේ අනිත් උන් ටික මහ කුහක හැත්තක් මූ නැතුව උන් ඇවිල්ලා 🤣🤣 ක්‍රිකට් බලන උනුත් ඔන්න ඔය වගේ තමා
     
    • Like
    Reactions: Rumeshzoysa

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    313411583_2978589335779786_9073693814397459453_n.jpg
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,852
    1
    15,170
    113
    ඇත්තටම මූ කෑල්ල ටෝක් කරලද බං නැත්තන් ඇදල අරන් ගහන්න ගියාද දන් නෑ හාවක් හූවක් නැතුව 🤣🤣 ඒ කෙසේ වෙතත් ටීම් එකේ අනිත් උන් ටික මහ කුහක හැත්තක් මූ නැතුව උන් ඇවිල්ලා 🤣🤣 ක්‍රිකට් බලන උනුත් ඔන්න ඔය වගේ තමා
    SLC SubCulture. Badu Culture
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්තටම මූ කෑල්ල ටෝක් කරලද බං නැත්තන් ඇදල අරන් ගහන්න ගියාද දන් නෑ හාවක් හූවක් නැතුව 🤣🤣 ඒ කෙසේ වෙතත් ටීම් එකේ අනිත් උන් ටික මහ කුහක හැත්තක් මූ නැතුව උන් ඇවිල්ලා 🤣🤣 ක්‍රිකට් බලන උනුත් ඔන්න ඔය වගේ තමා

    උන් ඉඳලා මොනවා කරන්නද..

    කුම්බලා මාළු කෑවානම් විඳවන්න ඕනේ ඌ තමයි.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ජෙරම් ලොක්ක ගේමක් ගහයි ගුපියො
    ජෙරම් ගැහුවට වැඩක් නෑ නූලක් අල්ලන් මොනාදෝ මගුලක් කියවලනෙ යවන්නෙ ඉතින් වැඩක් නෑ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජෙරම් ගැහුවට වැඩක් නෑ නූලක් අල්ලන් මොනාදෝ මගුලක් කියවලනෙ යවන්නෙ ඉතින් වැඩක් නෑ
    ජෙරම් කියල තියෙන්නෙ අන්තිමට දනුශ්කය රේප් එකක් කරල මව්බිමට අරන්දුන්නු කප් එක වෙන්ටැ😀
     
    • Haha
    Reactions: akshanz 2.0

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උගේ මහ කුපාඩි පෙනුමක් තීන්නේ..කලිනුත් ඔය වගේ කරල තියෙනවලු නේද..වල් පරයා ලංකාව ලෝකෙටම නෝන්ඩි කරා..ඕකව ටීම් ඵකෙන් අදම අයින් කරන්න ඕන.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ජෙරම් කියල තියෙන්නෙ අන්තිමට දනුශ්කය රේප් එකක් කරල මව්බිමට අරන්දුන්නු කප් එක වෙන්ටැ😀
    ඕව මඩ උබල කුහක වෙන්න එපා ඕව විස්වාස කරන්න තරන්
     
    • Haha
    Reactions: akshanz 2.0

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,946
    113
    Mother Earth
    මොකද්ද බන් කරල තියෙන්නේ? තොලක් දාලද කුක්කුවක් මිරිකලද?

    උගේ මහ කුපාඩි පෙනුමක් තීන්නේ..කලිනුත් ඔය වගේ කරල තියෙනවලු නේද..වල් පරයා ලංකාව ලෝකෙටම නෝන්ඩි කරා..ඕකව ටීම් ඵකෙන් අදම අයින් කරන්න ඕන.
    හොඳ වැඩේ. ඕකව team එකෙන් අයින් කරන්න ඕන. ඌ හිතන්න ඇති ඌ popstar කෙනෙක් කියල. 🌚
    ------ Post added on Nov 6, 2022 at 8:13 AM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මොකද්ද බන් කරල තියෙන්නේ? තොලක් දාලද කුක්කුවක් මිරිකලද?

    XXX බලලා සුද්දිට පුපේ අරින්න ගිහින් වෙන්ඩ ඕන.ඒ රටවල නීති ඕවට හෙනම තදයි..ඕකට ජොකත් නැතුව තමා ඵන්න වෙන්නේ ලංකාවට.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ කෙසේ වෙතත් ටීම් එකේ අනිත් උන් ටික මහ කුහක හැත්තක් මූ නැතුව උන් ඇවිල්ලා
    උඹගේ කම්පැනි එකේ එකෙක් වැරැද්දකට අහු උනාම උඹ ඌ නිදහස් වෙනකන් කියලා කම්පැනියට වෙලා ඉන්නවද? නැත්නම් ඌ වෙනුවෙන් කතා කරනවද? නැත්නම් තෝ වැරදි කරා නම් තෝම බේරගනින් කියලා ඉන්නවද?

    ක්‍රිකට් ගහන උන් කරන්නෙ උන්ගෙ ජොබ් එක. නැතුව වෙන මඟුලක් නෙමෙයි. ඒකට උන්ට පඩියක් වගේ බෙනිෆිට්ස් හම්බෙනවා.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,286
    10,556
    113
    29 year old woman who Danishka Gunathilaka 🇱🇰🏏 met via a dating app has accused him of sexually assaulted her. The incident happened at a residence in Sydney early this week.

    Danishka was with the Sri Lanka team during England match in Sydney 🇦🇺 yesterday and the arrest has taken place after the game.

    Gunathilaka has been charged with four counts of sexual intercourse without consent.

    Danishka will produced in Court later today.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    උගේ මහ කුපාඩි පෙනුමක් තීන්නේ..කලිනුත් ඔය වගේ කරල තියෙනවලු නේද..වල් පරයා ලංකාව ලෝකෙටම නෝන්ඩි කරා..ඕකව ටීම් ඵකෙන් අදම අයින් කරන්න ඕන.

    Adama nam karanna be. ada Chinese holiday ekak danne nedda
     
    • Haha
    Reactions: lilman

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හතර පාරක් බලෙන් හුකල කියල නේද කියන්නෙ??? ලොකු දෙයක් වැඩකට නැති එකෙක් ටීම් එකෙන් හැලෙනවානම්.