දබුල්ලේ ෆෝන් හොරකම උඩින් 😂🙌

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    Yep he successfuly managed to convince the thieves that any more escalation on their part, like trying to get away by force would result in him losing whatever restraint he had, that wouldn't have been possible if he was like "terribly sorry to inconvenience you but could you please stay here for a moment until the police arrive and arrest you ladies? 🥺 "
    මම මෙතැන කමෙන්ට් කරේ මේ සිද්දිය අදාළ කරගෙන විතරයි. මේක ගැන විතරක් බලන්න. නැතුව මේ පාරෙ හිටපු කුඩ්ඩෙක් එක පාර චේන් එකක් කඩාගෙන දුවපු සීන් එකක් ගැන නෙමෙයි මම කිව්වෙ.
    මෙතැනදි මූට නඩුවක් දාන්න ඕනවටත් වඩා සාක්ෂි තියෙනව. මුංට ගෙදර යන්න දුන්නත් අර CCtv footages & බයික් එකේ නම්බර් එක කැමර් එකට වැදුන එක හොඳටම ඇති පොලිසියෙන් ගිහිල්ල ඊලඟ දවසෙම කුදලගෙන එන්න. එහෙම උනා නම් මේක මෙයිට වඩා හොඳ විදියට විසදෙනව. මේ වගේ දේවල් නිකං වයිරල් යන්න ඕන නෑ. ඒකෙන් ඔය වීඩියෝ එක කරන කොල්ලටත් අනවශ්‍ය attention එකක් ලැබෙන්නෙ. දැන් මේ thread එකේම බලපං උගේ personal photos, fb profile පවා ඇදල අරගෙන. මේ මුකුත් නෑ නේ හරි විදියට නීතිය ක්‍රියාත්මක කරානම්.
    මම ආයිත් කියනව මේ චේන් එකක් කඩාගෙන පැනල යන එකෙක් අල්ලල පොලිසියට භාර දෙන විදිය නෙමෙයි මම කිව්වෙ මේ සිද්දිය අදාළ කරගෙන විතරමයි…
    ඔච්චර සාදාරන වෙන්න ඕන නෑ බන්.
    මේ වගේ උන්ට පොඩි පෝරියල් එකක් දෙන්න ඕන.
    කොල්ල අරුන්ගේ ඇගැට අත තියන්නේ නැතුව ගානට වැඩේ කරනවා.
    හුත්ති කියන්නේ නැතුව බැල්ලි කිව්වා නම් වඩාත් හොදයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,982
    2
    54,714
    113
    මෙතැනදි මූට නඩුවක් දාන්න ඕනවටත් වඩා සාක්ෂි තියෙනව. මුංට ගෙදර යන්න දුන්නත් අර CCtv footages & බයික් එකේ නම්බර් එක කැමර් එකට වැදුන එක හොඳටම ඇති පොලිසියෙන් ගිහිල්ල ඊලඟ දවසෙම කුදලගෙන එන්න.

    You're assuming the bike is registered under their names, but that might not be the case. If you the victim decide to let the thief go scot-free, you can't expect the police to go the extra mile to arrest them - not in Sri Lanka

    එහෙම උනා නම් මේක මෙයිට වඩා හොඳ විදියට විසදෙනව. මේ වගේ දේවල් නිකං වයිරල් යන්න ඕන නෑ. ඒකෙන් ඔය වීඩියෝ එක කරන කොල්ලටත් අනවශ්‍ය attention එකක් ලැබෙන්නෙ. දැන් මේ thread එකේම බලපං උගේ personal photos, fb profile පවා ඇදල අරගෙන. මේ මුකුත් නෑ නේ හරි විදියට නීතිය ක්‍රියාත්මක කරානම්.


    It is only fitting that these thieves face public humiliation.

    The shop owner himself probably doesn't mind the attention (he would've made his profile private if he did, he's kept it public).

    His business page too got a lot of reach, his phone shop is rather popular now.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113


    හොරාකාලා ශේප් වෙන්න එන පට්ට වේසියොන්ට හමනවන්න තිබුනේ. අඩුකුලේ හොර වේසියෝ. හොරාකාලා ලොකුකමත් කියවනවා වේසියෝ 🤮🤮🤮


    දෙවෙනියට අත දාල ගත්ත විදිහ තමා පට්ට, මම නන් බයටම ගූ ගිහිල්ල
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,641
    14,286
    113
    මම මෙහෙම අදහසක් ප්‍රකාශ කලාට අහිතක් සිතන්න එපා මිතුරනේ,
    මෙම වීඩියෝව අනුව මම මෙම කාන්තාවන් නිර්දෝෂ කරන්නේ නැ.
    නමුත් අපේ රටේ සෑම පුරවැසියකුටම ආත්මගරුත්වයක් තියන බව අමතක කල යුතුය.
    මේ වීඩියෝ පටය සමාජ ගත කිරි⁣ම තුලින්
    වෙලදසැලේ පාඩුවට වඩා ජීවිතයන් අහිමි වෙන්න පුළුවන්.
    භාණ්ඩයක් මුදලට මිල දී ගත හැක.
    නමුත් ජීවිතයක් එසේ කල නොහැක.
    ඇය විසින් කල වරදට නීතිය ක්‍රියාත්මක කලාට කමක් නැ.
    මෙවන් සිද්ධින් ප්‍රසිද්ධියේ සමාජ ගත කිරිම
    සම්පූර්ණයෙන් හෙලා දකිමි.
    මිතුරනේ මෙවන් සිද්ධින් ලංකාවේ සිදු වු පලමු එකක් නොවේ.
    මෙවන් දේවල් ලෝක පුරාම සිදු වෙනවා.
    මම එකිනෙකට කියන්න අවශ්‍ය නැත.
    අපි සැම දෙනාම හොරකම කියන දේ හොදටම දන්නා කරුණක්.
    මගේ මිතුරනේ ආදරයෙන් අයැද සිටිනවා නැවත මෙවන් සිද්ධින් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොකරන්න.
    සමහර මිතුරන් මගේ අදහසට හා යෝජනාවට විරුද්ධව ප්‍රකාශ ඉදිරිපත් කරයි. ඒකට මගේ විරුද්ධත්වයක් නොවන බවට දන්වා සිටිමි.
    ස්තුති.
    🙏

    @chami2015 Detected :baffled:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C


    මේ කෙල්ල ඇත්තටම පවු. ෆෝන් එකක් නැති නිසා තමයි හොරකම් කලේ 🥺 සල්ලි තිබ්බනම් ඒ වගේ වැඩක් කරන්නේ නෑ. සමහර විට ඉස්කෝලේ වැඩ කරගන්න ෆොන් එකක් නැතුව ඇති. සමාජය ඉස්සරහා අර කොල්ලා බැනපු විදිහ කැතයි. මේ කෙල්ල පැහැදිලිව කියනවා යමු අයියේ වෙන පාරකට කියලා. සමහර විට ඒ කෙල්ල තමන්ගේ ජීවිතේ කටුක බව ඒ කොල්ලට කියන්න වෙන්න ඇති. ඒ දුක ඇහුවනම් සමහර විට අර කොල්ලා මේ කෙල්ලව පෙම්වතිය කරගන්නත් තිබ්බා. අර අම්මත් පවු.. ළමයි දෙන්නව ළග
    තියන් දරු සෙනෙහසින් හිටපු හැටි හරිම සංවේදි.. ඇහට කදුලක් ඉනුවා
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ගණිකා සේවෙ නීතිගත කලානම් මේ අය මහන්සි වෙලා සල්ලි හොයනව, හොරකම් නොකර
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,641
    14,286
    113
    කොට ගවුමක් ඇඳලා tiktok දෙක තුනක් කරා නම් කොරියන් හරකෙක් අල්ලන් iPhone ගෙදරටම ගෙන්න ගන්න තියෙද්දී මේකි මේ samsung කට්ටක් හොරකන් කරන්න ගියේ.

    ඒ අතින් අවංක හොරු :rofl:
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    Okun dennam video karapu ekath ekkma dambulla peththe adukule higannu tikak neda me phone ekakata maraganne 😅

    Video kadapu ekath pada higana phone shop karayek.. uge nama ruksan kiyala bike kattek

    Screenshot_20240709-003946_Facebook.jpg


    Mela uge yaluwonta kiyala hema henama me video eka dagena, kellata wede denna kiyala, mu amu gawayek mekata usawyi ehema giyoth uta nadu kotiyak weteyi, child abuse, woman harassment, Verbal abuse social media abuse etc...
    Mage android katta issuwa kiyla usawiyaka judge muta samawa denne nehe....

    Usaweyi peththaka thiyamuko me genunhe minissu kohoma ewn wenna aethida ? Un mekawa maranna tharahe aeththe den, muge kade unath ginithiyanna Bere nehe. Muata thibune ara kella aynata yan kiyapu welawe oya phone katta aeran berema nam ekige katata denna 😂

    Kawadawath thaman shop ekak karanawa nam nika wedi awadane (anawasheya parashna) denna yanna epa, mokada eka thamanne shop ekata hoada nehe, sihalenma kiayawa nam muspenthuyi 😝
     
    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ගෑනු දෙන්නා කෙසේ වෙතත් පොඩි එකෙක් ඉස්සරහා කුණුහරුප කියනවාටයි , පොඩි එකෙක්ව Video කරාටයි ඌට කෙස් එකක් වැටෙයි මම හිතන විදියට
    ඒ පොඩි එකත් ගේමේ කොටසක් බන්
     
    • Like
    Reactions: Nadun26