මම මෙතැන කමෙන්ට් කරේ මේ සිද්දිය අදාළ කරගෙන විතරයි. මේක ගැන විතරක් බලන්න. නැතුව මේ පාරෙ හිටපු කුඩ්ඩෙක් එක පාර චේන් එකක් කඩාගෙන දුවපු සීන් එකක් ගැන නෙමෙයි මම කිව්වෙ.Yep he successfuly managed to convince the thieves that any more escalation on their part, like trying to get away by force would result in him losing whatever restraint he had, that wouldn't have been possible if he was like "terribly sorry to inconvenience you but could you please stay here for a moment until the police arrive and arrest you ladies?"
මෙතැනදි මූට නඩුවක් දාන්න ඕනවටත් වඩා සාක්ෂි තියෙනව. මුංට ගෙදර යන්න දුන්නත් අර CCtv footages & බයික් එකේ නම්බර් එක කැමර් එකට වැදුන එක හොඳටම ඇති පොලිසියෙන් ගිහිල්ල ඊලඟ දවසෙම කුදලගෙන එන්න. එහෙම උනා නම් මේක මෙයිට වඩා හොඳ විදියට විසදෙනව. මේ වගේ දේවල් නිකං වයිරල් යන්න ඕන නෑ. ඒකෙන් ඔය වීඩියෝ එක කරන කොල්ලටත් අනවශ්‍ය attention එකක් ලැබෙන්නෙ. දැන් මේ thread එකේම බලපං උගේ personal photos, fb profile පවා ඇදල අරගෙන. මේ මුකුත් නෑ නේ හරි විදියට නීතිය ක්‍රියාත්මක කරානම්.
මම ආයිත් කියනව මේ චේන් එකක් කඩාගෙන පැනල යන එකෙක් අල්ලල පොලිසියට භාර දෙන විදිය නෙමෙයි මම කිව්වෙ මේ සිද්දිය අදාළ කරගෙන විතරමයි…
ඔච්චර සාදාරන වෙන්න ඕන නෑ බන්.
මේ වගේ උන්ට පොඩි පෝරියල් එකක් දෙන්න ඕන.
කොල්ල අරුන්ගේ ඇගැට අත තියන්නේ නැතුව ගානට වැඩේ කරනවා.
හුත්ති කියන්නේ නැතුව බැල්ලි කිව්වා නම් වඩාත් හොදයි.

