ඕනෙ එකයි එපා එකයි හැම එකාම රින්ගන්ඩ ගන්න එකනෙ ප්රශ්නේ. දැන් flight ticket වලට වියදම හින්දා ඕනි එකා විතරනෙ එන්නෙ ලංකාවට.එහෙම අව්ලක් නෑ මචන්. Mexico - USA boader එකෙන් වාහන යද්දි බලන්න එතන process එක. Visa අරගෙන යන්න ඕන immigration එකට. ඊට පස්සෙ customs එකක් වෙනම තියෙනවා.US - Canada , India-Pakistan, India - China, India - Myanmar මේ ඕක්කොගෙම ඔහොම තමයි. ඔය පාලම දැම්මම මරු. ඉන්දියාව තායිලන්තෙ වෙනකම් highway හදන්න යනවා ඉස්සරහදි රටවල් ඔක්කොම connect වෙන්න. Europe වල ශෙනගන් රටවල් අතරේ නිදහසෙ යනවා වගෙ නම් හම්බුවෙන්නෙ නෑ අපිට. ඉන්දියාවෙ වේගෙන්ම ඩිවලොප් වෙන්නෙත් south indian states ටික. අපිට ලේසිය්න්ම bangalore, kolkata එහෙම access කරන්න පුලුවන්. Bangalore කියන්නෙ ඉතින් ඉස්සරහට ඉන්දියාවෙ silicon valley එක වගෙ තමා.
පාලම දාලා පැයකට පාරක් ලෙයලන්ඩ් ලඩියක් දැම්මොත් ඕකුන් ඇඳිවත විකුනලා හරි එයි.

calm day ekaka drive karala tiyenne