දම්බයො ටික ට්Trigger වෙලා!!

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    එහෙම අව්ලක් නෑ මචන්. Mexico - USA boader එකෙන් වාහන යද්දි බලන්න එතන process එක. Visa අරගෙන යන්න ඕන immigration එකට. ඊට පස්සෙ customs එකක් වෙනම තියෙනවා.US - Canada , India-Pakistan, India - China, India - Myanmar මේ ඕක්කොගෙම ඔහොම තමයි. ඔය පාලම දැම්මම මරු. ඉන්දියාව තායිලන්තෙ වෙනකම් highway හදන්න යනවා ඉස්සරහදි රටවල් ඔක්කොම connect වෙන්න. Europe වල ශෙනගන් රටවල් අතරේ නිදහසෙ යනවා වගෙ නම් හම්බුවෙන්නෙ නෑ අපිට. ඉන්දියාවෙ වේගෙන්ම ඩිවලොප් වෙන්නෙත් south indian states ටික. අපිට ලේසිය්න්ම bangalore, kolkata එහෙම access කරන්න පුලුවන්. Bangalore කියන්නෙ ඉතින් ඉස්සරහට ඉන්දියාවෙ silicon valley එක වගෙ තමා.
    ඕනෙ එකයි එපා එකයි හැම එකාම රින්ගන්ඩ ගන්න එකනෙ ප්‍රශ්නේ. දැන් flight ticket වලට වියදම හින්දා ඕනි එකා විතරනෙ එන්නෙ ලංකාවට.
    පාලම දාලා පැයකට පාරක් ලෙයලන්ඩ් ලඩියක් දැම්මොත් ඕකුන් ඇඳිවත විකුනලා හරි එයි.
     
    • Like
    Reactions: dayt0na

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්

    Comments section 🙈

    ඇතැම් කමෙන්ට්ස්. බලපං මෑතක ඉඳන් වැළලීගෙන ටුවරිසම් කරන නිසා දාන සවුත්තුව. ඒ හැර වෙන නම් දෙයක් නැහැ වගෙයි.

    1744390293763.png

    1744391123501.png
     
    Last edited:
    • Like
    Reactions: dayt0na

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උබ හිතුවද සාලෙ මැදින් ඇවිදගෙන යනවා වගෙ පාලම දිගේ එන්න පුලුවන් කියලා 😹 කැරිම මෝඩයෙක් . ඔය පාලම් දෙපැත්තෙම immigration එකෙන් customs එකෙන් ඉන්නවා airport එකෙ වගේම. බොරු බිල්ලො මවන්න එපා තොපෙ නූගත් කමට. ලංකාවෙ මෝඩයොන්ට අඩුකුලෙ හොස්ටින් කෑල්ලක් විකුණගෙන ඉඳපන් පැත්තකට වෙලා.

    Ithin gon ponnayo indian unta visa free ne. Ona pakayekta ratata enna puluwan thama..thopita thama ehemath ekak naththe..daspayonta puka dunnata india watawath visa free yanna baha lankawe thopi wage ponnayonta.. :lol:

    Sri Lanka is offering visa-free for Indian nationals with immediate effect starting from October 1st, 2024. This visa-free entry is available for six months. To learn more about Sri Lanka visas, visit the Sri Lanka Department of Immigration website
     
    Last edited:
    • Sad
    Reactions: windows_ubuntu

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Ithin gon ponnayo indian unta visa free ne. Ona pakayekta ratata enna puluwan thama..thopita thama ehemath ekak naththe..daspayonta puka dunnata india watawath visa free yanna baha lankawe thopi wage ponnayonta.. :lol:

    Sri Lanka is offering visa-free for Indian nationals with immediate effect starting from October 1st, 2024. This visa-free entry is available for six months. To learn more about Sri Lanka visas, visit the Sri Lanka Department of Immigration website

    උඹ ලංකාවේ නෙවෙයිද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    මේ නිවාඩු දවස් ටිකේ කොළඹ පාරවල් ටිකේ ගිහින් video කරලා තව තව twitter එකේ දාල ඕකුන්ව අවුස්සපල්ලා..