දම්මිකගේ පාස්පෝට් ෆේල්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හේතුව 👇

    ඇයි බං ඊයෙ සිංහලෙන් දැම්මෙ ඔන්ලයින් බුක් කරන සිය දෙනෙක්ට විතරයි ඒ ඒ තැනවල වන්ඩේ සර්විස් ඒක දෙන්නෙ. ඇපොයින්මන්ට්ස් නැතිව එන්න එපා කියල

    එච්චර පුප‍ේ අමාරුවක් නෑ පොන්ටියෝ

    එහෙනං ත්‍රෙඩ් එක මොකටද දැම්මෙ පොන්ටියෝ
    ------ Post added on Jul 4, 2022 at 2:26 PM
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඇයි බං ඊයෙ සිංහලෙන් දැම්මෙ ඔන්ලයින් බුක් කරන සිය දෙනෙක්ට විතරයි ඒ ඒ තැනවල වන්ඩේ සර්විස් ඒක දෙන්නෙ. ඇපොයින්මන්ට්ස් නැතිව එන්න එපා කියල
    මට පේන්නේ උන්ගේ system එකේ අවුලක් වගේ , ඔන්ලයින් බුක් කරන්න සිය දෙනෙක්ට වඩා පුළුවන් වෙලා උන් ඔක්කොම එතෙන්ට ගියාම , 100ක් විතරක් අරගෙන අනෙක් අයට මාසයක් ඉස්සරහට තියෙන දවසක් දීලා. හරිනම් ඔන්ලයින් බුක් කරන 100 ෆිල් උනාම නවතින්න ඕන නේ , මේකේ එහෙම වෙලා නෑ වගේ , මිනිස්සු දන්නේ නෑනේ බන් උන්ගේ system එකේ අවුලක් කියලා , 21.30 ඉඳලා අහලා බලපන්කො
     
    හම්මට එහෙම සීන් එකක්ද ? ඉක්ට එකේ ඉන්න උන් උල තියන්න එපැයි යකෝ
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    ධම්මික පෙරේරාට බැහැනේ බන් ඔය හැම තැනටම ගිහිල්ලා බලන්න. හැම තැනම වැඩ අල කරන්නේ මොලයක් නැති උන් තරම් පොරවල් නැහැ කියල්ල හිතන් ඉන්න නිලධාරීන්. කමක් නැහැ. අනිත් හැම තැනම කෙල වෙනකොට මෙහෙම හරි දෙයක් ඒ මනුස්සයා කරන්න try එකක් දීපු එකත් ලොකු දෙයක්. අපේ ජඩ මාද්‍යටත් එකේ positive පැත්තට වඩා පෙනේ negative පැත්ත. තාම පටන් ගත්ත පලවෙනි දවස. දිගින් දිගටම ඔය වැරැද්ද වෙනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ඔය news එකේ සිරසෙන් ඕක කියන විදිහ බලපන්කො. ඊයේ පැහැදිලිව කිව්වා online book කරන 100 කට විතරයි one day service එකෙන් එක දවසකට දෙන්නේ කියලා. එත් news එක දාන්නේ මහනුවරයි, මාතරයි, වවුනියාවෙයි මේ වැඩේ පටන් ගත්ත නිසා මිනිස්සු තවත් අමාරුවේ වැටුනා කියලා. මොනවද බන් මේ. හොඳ දෙයක් කරන්න පටන් ගත්තත් මේ රටේ වැරදි. අඩු පාඩු වෙන එක සාමාන්‍යයි. හැබැයි දිගටම උනොත් එක අවුලක්. අපි බලමුකෝ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇයි බං ඊයෙ සිංහලෙන් දැම්මෙ ඔන්ලයින් බුක් කරන සිය දෙනෙක්ට විතරයි ඒ ඒ තැනවල වන්ඩේ සර්විස් ඒක දෙන්නෙ. ඇපොයින්මන්ට්ස් නැතිව එන්න එපා කියල

    එහෙනං ත්‍රෙඩ් එක මොකටද දැම්මෙ පොන්ටියෝ
    ------ Post added on Jul 4, 2022 at 2:26 PM
    උබ වගේ පුප ෙදන ෙපාන්ටියන්ට ෙනෙවෙයි ෙත්‍රඩ් ඒක දැම්ෙම්.. හැම තැනම පුප දිදි යන්න ඒපා ඔෙහාම . දම්මික තාත්තද ?
     
    • Dislike
    Reactions: RIU and rambo321

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,575
    10,773
    113
    Nugegoda, Sri Lanka
    ධම්මික පෙරේරාට බැහැනේ බන් ඔය හැම තැනටම ගිහිල්ලා බලන්න. හැම තැනම වැඩ අල කරන්නේ මොලයක් නැති උන් තරම් පොරවල් නැහැ කියල්ල හිතන් ඉන්න නිලධාරීන්. කමක් නැහැ. අනිත් හැම තැනම කෙල වෙනකොට මෙහෙම හරි දෙයක් ඒ මනුස්සයා කරන්න try එකක් දීපු එකත් ලොකු දෙයක්. අපේ ජඩ මාද්‍යටත් එකේ positive පැත්තට වඩා පෙනේ negative පැත්ත. තාම පටන් ගත්ත පලවෙනි දවස. දිගින් දිගටම ඔය වැරැද්ද වෙනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ඔය news එකේ සිරසෙන් ඕක කියන විදිහ බලපන්කො. ඊයේ පැහැදිලිව කිව්වා online book කරන 100 කට විතරයි one day service එකෙන් එක දවසකට දෙන්නේ කියලා. එත් news එක දාන්නේ මහනුවරයි, මාතරයි, වවුනියාවෙයි මේ වැඩේ පටන් ගත්ත නිසා මිනිස්සු තවත් අමාරුවේ වැටුනා කියලා. මොනවද බන් මේ. හොඳ දෙයක් කරන්න පටන් ගත්තත් මේ රටේ වැරදි. අඩු පාඩු වෙන එක සාමාන්‍යයි. හැබැයි දිගටම උනොත් එක අවුලක්. අපි බලමුකෝ.
    Apoo media num ithin chow chow thamai mehe.. Negative labbawal ma thamai pennane..
     
    • Like
    Reactions: rambo321

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ධම්මික පෙරේරාට බැහැනේ බන් ඔය හැම තැනටම ගිහිල්ලා බලන්න. හැම තැනම වැඩ අල කරන්නේ මොලයක් නැති උන් තරම් පොරවල් නැහැ කියල්ල හිතන් ඉන්න නිලධාරීන්. කමක් නැහැ. අනිත් හැම තැනම කෙල වෙනකොට මෙහෙම හරි දෙයක් ඒ මනුස්සයා කරන්න try එකක් දීපු එකත් ලොකු දෙයක්. අපේ ජඩ මාද්‍යටත් එකේ positive පැත්තට වඩා පෙනේ negative පැත්ත. තාම පටන් ගත්ත පලවෙනි දවස. දිගින් දිගටම ඔය වැරැද්ද වෙනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ඔය news එකේ සිරසෙන් ඕක කියන විදිහ බලපන්කො. ඊයේ පැහැදිලිව කිව්වා online book කරන 100 කට විතරයි one day service එකෙන් එක දවසකට දෙන්නේ කියලා. එත් news එක දාන්නේ මහනුවරයි, මාතරයි, වවුනියාවෙයි මේ වැඩේ පටන් ගත්ත නිසා මිනිස්සු තවත් අමාරුවේ වැටුනා කියලා. මොනවද බන් මේ. හොඳ දෙයක් කරන්න පටන් ගත්තත් මේ රටේ වැරදි. අඩු පාඩු වෙන එක සාමාන්‍යයි. හැබැයි දිගටම උනොත් එක අවුලක්. අපි බලමුකෝ.
    දවසට 100 කට ඒන්න කියලද ෙපා්ලිම නැති කරනවා කියන්ෙන් ෙපාර